2001 සැප්තැම්බර් 11 පහර දීම අරමුණ

විකිපීඩියා වෙතින්

අරමුණ


යුනයිටඩ් එයාර් ලයින්ස් 93 ගුවන් යානය කඩා වැටුනු ස්ථානය.

9/11 කොමිෂමෙන් හෙළි වූ, අරමුණට අදාළ කරුණු බොහොමයක් අනෙකුත් විශේෂඥයින් විසින්ද තහවුරු කරන ලදි. “ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් මැදිහත්වීම, පර්සියානු කලාපයට එක්සත් ජනපද හමුදා ඇතුලු වීම, ඇතුලු විදේශ ප්‍රතිපත්ති තීරණ සහ සෝවියට් වරුනට එරෙහිව දකුණේ අංශයක් ලෙස ඊශ්‍රායෙලය ශක්තිමත් කිරීම යනාදී කරුණු අල්ඛයිඩා අරමුණු වලට දායකත්වය සැපයූ බව ත්රඅස්ත ක්රිඊයා විරෝධී විශේෂඥයෙකු වූ රිචර්ඩ් ඒ. ක්ලාර්ක් පැහැදිළි කළේය. “බින් ලාඩන් යනු ඔහුට අවශ්ය් දේ සහ එය ලබා ගන්නේ කෙසේද යන කරුණු ගැන ඉතා පැහැදිළි අවබෝධයක් තිබෙන පුද්ගලයෙකි. මෙම උපක්ර ම දේශපාලන ක්රිකයා මාර්ගයකට වඩා බොහෝ දුරස්ථ එකක් විය හැකිය. එහෙත් ඔහුගේ න්යාඋය පත්රලය පැහැදිළිවම දේශපාලනික කරුණකි” යනුවෙන් ඔහු කීවේය.

A variety of scholarship has also focused on Bin Laden’s overall strategy as a motive for the attacks. උදාහරණයක් වශයෙන් පීටර් බර්ජන් ඒ සම්බන්ධයෙන් මෙසේ තම තර්ක ඉදිරිපත් කරයි. “මෙම ප්රfහාරය එක්සත් ජනපදයේ යුද බලය, සංස්කෘතික ආධිපත්ය ය, මැද පෙරදිග කලාපය තුළ පැතිරවීමට කරන ලද එක්තරා සැලසුමක කොටසකි. එයින් මුස්ලිම් නොවන රාජ්ය යකින් ඇතිවන අයහපත මුස්ලිම්වරුනට පෙනෙන්නට සලස්වා, පැරණි මතධාරී මධ්ය්ස්ථ ඉස්ලාමීය රාජ්යඇයක් කලාපය තුල බිහි කිරීම එයින් බලාපොරොත්තු විය”. ප්රනහාරයන් සම්බන්ධයෙන් ප්ර්තිචාර දැක්වීමට බින් ලාඩන් උපයෝගී කර ගත් ‘spectacular’ යන ගුප්ත යෙදුම මයිකල් ස්කොට් ඩොරන් තවදුරටත් අවධාදාරණයකරමින් කියා සිටියේ මැද පෙරදිග කලාපය තුළ ඉතා දරුණු ප්ර්තික්රිදයාවක් ඇතිකිරීමට ඔහු (බින් ලාඩන්) උත්සාහ දරමින් සිටින බවයි. එමෙන්ම මැද පෙරදිග කලාපය තුළ එක්සත් ජනපද මැදිහත් වීම් වැඩි කිරීමට මුස්ලිම් පුරවැසියන් ඔවුනට හැකි තාක් දුරට ප්රඑචණ්ඩකාරී ලෙස හැසිරීම සහතික කිරීමද ඔහුගේ අභිප්රාීය විය.

ප්රගථිඵලය

ජනාධිපති බුෂ්ට ලෝක වෙළඳ මධ්යරස්ථානයට පහර දීම ගැන පවසන අවස්ථාව.