18 වැනි ශත වර්ෂයේ වේල්ස් සාහිත්‍යය

විකිපීඩියා වෙතින්
(18 වැනි ශත වර්ෂය වෙතින් යළි-යොමු කරන ලදි)

18 වැනි ශත වර්ෂය

18 වැනි ශත වර්ෂයේ වේල්ස් දේශයට අනුකූල නොවන දේ විසින් අල්ලා ගැනීම ආරම්භ විමත් සමගම ආගමික සාහිත්‍ය සදහා නැඹුරැව ඉදිරියට පැවතුණු අතර ඉතා ප්‍රභල‍ ලෙස වර්ධනය විය. වේල්ස් මෙතෝදිස්ත නැවත පිබිදීමට පුරෝගාමි වුයේ 'හවල් හැරිස්" සහ 'ඩැනියල්‍ රෝලන්ඩ්' ගේ දේශනා සහ ධර්ම පත්‍රිකා නිපදවීමට අමතරව විලියම් විලියම්ස් පැන්ටිසෙයිලන්, ඇන් ග්‍රිෆින්ස් සහ අනෙක් අයගේ ගිතිකා සහ කාව්‍යය ඉවහල් විය.

මොරිස් නම් 'ඇන්ග්ලෙසි' සහෝදරයින් ලන්ඩනයේ වේල්ස් සමාජයේ ස්ථාපිත කිරිමට පුරෝගාමි වු චරිත වු අතර ඔවුන්නොවුන් අතර හුවමරැ වු ලියුම්, එම කාලය තුල වැදගත් වාර්තාවන් විය. ලන්ඩලනයේ වේල්ස් හි ජනතාවගේ කාර්යයන් බ්‍රිතාන්‍යයේ සමස්ත අනන්‍යතාව පවත්වා ගැනිමට ඉවහල් විය.

‍'කොවන්' හි ‍'තෝමස් ජෝන්ස්' සහ 'ගැලැමොගන් ස්ටෝන්මැන්සන් සහ ඉයෙලෝ මෝගැවන්ග්' ඇතුලුව පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වය වර්තමනයේ සොයා ගෙන ඇති බෙහෝ සම්ප්‍රදායන් හා වෙල්ස් ජාතිකයන්ගේ නැවත පිබිදිමට ඉහල විය. ඉයොලෝ ඇතැම් විට වංචාකාර ලෙස හැදින්වුයේ ‍බොහෝ ශුද්ධ මිත්‍යාවන්ගේ සොයා ගැනීම නිසාය. තවද ඔහු පැරණි මුලාශ්‍ර එකතු කරන්නෙක් වු අතර එමගින් වේල්ස් සාහිත්‍යය දුෂ්කර භාවයට පත් නොවන ආකාරයේ සේවයක් සිදු කලේය. ඇතැම් වේල්ස් ජනතාව කවියාට අනුග්‍රහ කළ නමුත් මෙම ක්‍රියාව ටි‍කින් ටික අගාධියට යමින් පවති.