Jump to content

17 දෙසැම්බර

විකිපීඩියා වෙතින්

ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (උපත 17 දෙසැම්බර 1950) (සරත් ෆොන්සේකා ලෙසින් හැඳින්වෙන) RWP, RSP, VSV, USP, rcds, psc, SLSR යනු, හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

"https://si.wikipedia.org/w/index.php?title=17_දෙසැම්බර&oldid=327603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි