‍දෝහා

විකිපීඩියා වෙතින්

දෝහා යනු කටාර් රාජ්‍යයේ අග නගරයයි. එය පර්සියානු බොක්ක සමිපයේ ඇති අතර ජනගහනය 2008 වර්ෂයට අදාලව 998 651 කි. ඒ වාගේම කටාර් හි ප්‍රධාන නගරයන් කිහිපයන් එකකි. දෝහා යනු කටාර් හි පිහිටි විශාලතම නගරයයි. කටාර්හි මුළු ජනගහනයෙන් 80% ක් ‍දෝහාර් හි ජිවත් වන අතර එය ආර්තික මධ්‍යස්තානය ද වේ.

දෝහා නගරය කටාර් රාජ්‍යයේ ෂෙයික් හමඩ් බින් කාලිෆා අල්තානි වසින් පාලනය වේ. ‍ෙදා්හා නගරය අධ්‍යාපනික මෙන්ම සමික්ෂණ සදහා ද බෙහෝ ප්‍රසිද්දියක් උසුලන නගරයකි. ලා්ක වෙළද සංවිධානයේ දෝහා සංවර්දන වටයේ ප්‍රථම මන්ත්‍රී සාකදච්ඡාව පැවතියෝ දෝහා නගරයේය. මෙතෙක් පැවති විශාලතම ආසියානු ක්‍රිඩා තරගාලිය 2006 වසරේ දෝහා හි පැවතීම ද විශේෂත්වයකි.

"https://si.wikipedia.org/w/index.php?title=‍දෝහා&oldid=471052" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි