‍ජෝර්දානය

විකිපීඩියා වෙතින්
tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය "දෙවියන්, දේශ භූමිය, රජු"
අගනුවර සහ විශාලම නගරය අම්මාන්
උතුරු අංශක 310 57 නැගෙනහිර දේෂාංශ 350 561
රාජ්‍ය භාෂාව අරාබි
ජන වර්ග 98% අරාබි, 2% වෙනත්
රාජ්‍ය ව්‍යවස්ථාමය රාජාණ්ඩුව
අධිරාජ්‍ය II අබ්දුල්ලාහ් රජු
අගමැති සාමීර් රිෆායි
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 92,300
වර්ග සැතපුම් 35,637
ජලය (%) 0.8
            ජනගහනය
2009 තක්සේරුව 6,316,000
ඝනත්වය වර්ග කිලෝමීටර 08.4
වර්ග සැතපුම් 138.8
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 32,416
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 21,225
ගිනි (2005) මුජිබි (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.773 (මධ්‍යය)
මුදල් ජෝර්දාන් ඩිනාර් (JOD)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD TLD - jo
දුරකථන සංකේත 962

ජෝර්දාන් රාජධානිය මැද පෙරදිග රටකි. එහි පාලනය ඊශ්‍රායලය සමඟ මළ මුහුද ආශ්‍රිතව පැවතේ. එනම් වරාය ඇත්තේ දකුණු රතු මුහුදේ කැනඩා බොක්කේය. එය ඊශ්‍රායලය ඊජිප්තුව හා සෞදි අරාබියාව සමඟ සහයෝගයෙන් භාවිතා වේ.. අරාබි කාන්තාරයෙන් ජෝර්දානයේ වැඩි කොටසක් වට වී ඇත. වයඹ දිග පුරාණ සරුසාර බිමකින් සමන්විත ය. අමාන් එහි අගනුවර වේ. එහි ඉතිහාස‍යේ විවිධ ජනාවාස වන තැනනයිමි හා සොමිටික් ජනවර්ගයන් වන එඩොමයිට්ස් හා මෝටබියිටිස් වාසය කර ඇත.අනෙක් ස්වාධීන රාජ්‍යයන් වන්නේ අකාඩියන්, අසරියන්, ජුඩීන්, බැබිලෝනියාන් සහ පර්සියානු රාජ්‍යයන් ය. ස්වදේශී නබෙමීන් ශිෂ්ඨාචාරය,පෙමිරාහි මාන් ගවනොරේට්හි පිහිටි ලොව නව පුදුම 7න් එකකි.7 වන ශත වර්ෂයේ සිට මෙම ප්‍රදේශයේ මුස්ලිම් හා අරාබි සංස්කෘතින්ගෙන් යටත් වී ඇත. ජෝර්දානයේ හෂෙමයිට් රාජධානිය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වන අතර නියෝජිත ආණ්ඩුවක් පවතී. බලයේ සිටිනා රාජාණ්ඩුව රාජ්‍ය පාලනය හා හමුදාවන්ගේ ප්‍රධානියා වේ. රජු, අගමැති හා ඇමැතිවරැන් හා සභා නායකයන් ‍සමඟ ඔහුගේ බලය ක්‍රියාවට නංවයි. ජනගහනයෙන් 92% සුනායි මුස්ලිම් වන අතර කුඩා ක්‍රිස්තියානි සුළුතරයන් ද සිටී. එය නැගී එන වෙළඳපොළක් හා නිදහස් වෙළඳ ආර්ථිකයක් නම් කොට ඇත. මෙරට ඇමරිකන් හා බ්‍රිතාන්‍ය සමඟ සම්බන්ධ පවත්වයි. 1996 නෝමෝ නොවන ගිවිසුමකට ආ අතර ඊශ්‍රාලය සමඟ දේශපාලන සබඳතා ඇති එකම අරාබි රටයි. මෙය ආරම්භක සාමාජිකත්වය අරාබි ලීගය, WTO, AFESD, අරාබි පාර්ලිමේන්තුව AIDMO, AMF, IMF, ENP සහ පොදු රාජ්‍ය මණ්ඩලය යේ හා තවද අන්තර්ජාතික අපරාධ සභාව UNHRS, GAFTA, ESCWA, ENP වේ.

"https://si.wikipedia.org/w/index.php?title=‍ජෝර්දානය&oldid=478839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි