ෆොලිඤ්ඤො හි ඇන්ජෙලා

විකිපීඩියා වෙතින්
ෆොලිඤ්ඤො හි ශුද්ධවූ ඇන්ජෙලා, T.O.S.F.
(18වන-සියවසෙහි මුද්‍රණ පිටපතක්)
වැන්දඹුවන් සහ ආගමට ලැදිවූවන්
උපත1248
ෆොලිඤ්ඤො, ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යය
මරණයජනවාරි 3, 1309(1309-01-03)
ෆොලිඤ්ඤො, පාප්වහන්සේගේ රාජ්‍යය
ගරු කරනු ලබනුයේරෝමානු කතෝලික ආගම
(ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමන්ගේ තෙවන නිකාය)
භාග්‍යවත් භාවයට එසවූයේ11 ජූලි 1701 එකොළොස්වන ක්ලෙමන්ට් පාප්වහන්සේ විසින්
ශුද්ධවර භාවයට එසවූයේ9 ඔක්තොම්බර් 2013, (සමතුල්‍ය ශුද්ධවරයට එසවීම) ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානචියේසා ඩි සන් ෆ්‍රැන්සිස්කු
ෆොලිඤ්ඤො, පේරූජා, ඉතාලිය
මංගල්‍යය දින4 ජනවාරි (එක්සත් ජනපදයෙහි 7 ජනවාරි)
අනුග්‍රාහකත්වයලිංගික පෙළඹවීම විසින් ගැහැට විඳින්නන්, වැන්දඹුවන්

ෆොලිඤ්ඤො හි ඇන්ජෙලා, T.O.S.F. යනු, (1248 – 4 ජනවාරි 1309) ඇයගේ ගුප්තමය හෙළිදරවුකිරීම් පිළිබඳ සවිස්තරාත්මක ලියවීම් තුලින් ගුප්ත තැනැත්තියක බවට ප්‍රකට වූ ඉතාලියානු ෆ්‍රැන්සිස්කානු තෘතීයිකයෙකි. ඇය වෙත කතෝලික සභාවෙහි උපදවන ලද ගෞරවය නිසා ඇය හැඳින්වුනේ "ධර්මාචාර්යවරුන් අතර උත්තමාවිය" ලෙසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ෆොලිඤ්ඤො_හි_ඇන්ජෙලා&oldid=381444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි