ෆොලිඤ්ඤො හි ඇන්ජෙලා
Appearance
ෆොලිඤ්ඤො හි ශුද්ධවූ ඇන්ජෙලා, T.O.S.F. | |
---|---|
වැන්දඹුවන් සහ ආගමට ලැදිවූවන් | |
උපත | 1248 ෆොලිඤ්ඤො, ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යය |
මරණය | ජනවාරි 3, 1309 ෆොලිඤ්ඤො, පාප්වහන්සේගේ රාජ්‍යය |
ගරු කරනු ලබනුයේ | රෝමානු කතෝලික ආගම (ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමන්ගේ තෙවන නිකාය) |
භාග්‍යවත් භාවයට එසවූයේ | 11 ජූලි 1701 එකොළොස්වන ක්ලෙමන්ට් පාප්වහන්සේ විසින් |
ශුද්ධවර භාවයට එසවූයේ | 9 ඔක්තොම්බර් 2013, (සමතුල්‍ය ශුද්ධවරයට එසවීම) ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් |
ප්‍රධාන සිද්ධස්ථාන | චියේසා ඩි සන් ෆ්‍රැන්සිස්කු ෆොලිඤ්ඤො, පේරූජා, ඉතාලිය |
මංගල්‍යය දින | 4 ජනවාරි (එක්සත් ජනපදයෙහි 7 ජනවාරි) |
අනුග්‍රාහකත්වය | ලිංගික පෙළඹවීම විසින් ගැහැට විඳින්නන්, වැන්දඹුවන් |
ෆොලිඤ්ඤො හි ඇන්ජෙලා, T.O.S.F. යනු, (1248 – 4 ජනවාරි 1309) ඇයගේ ගුප්තමය හෙළිදරවුකිරීම් පිළිබඳ සවිස්තරාත්මක ලියවීම් තුලින් ගුප්ත තැනැත්තියක බවට ප්‍රකට වූ ඉතාලියානු ෆ්‍රැන්සිස්කානු තෘතීයිකයෙකි. ඇය වෙත කතෝලික සභාවෙහි උපදවන ලද ගෞරවය නිසා ඇය හැඳින්වුනේ "ධර්මාචාර්යවරුන් අතර උත්තමාවිය" ලෙසිනි.