ෆෙඩරලිස්ට් පක්ෂය

විකිපීඩියා වෙතින්
ෆෙඩරලිස්ට් පක්ෂය
ආරම්භය1792 (1792)
විසුරුවාහැරුම1824 (1824)
පූර්වප්‍රාප්තියප්‍රෝ-ඇඩ්මිනිස්ට්‍රේෂන් පක්ෂය
පසුප්‍රාප්තිය මැසානික්-විරෝධි,
ඩිමොක්‍රටික්-රිපබ්ලිකන්,
ජාතික රිපබ්ලිකන් පක්ෂය
මතවාදයෆෙඩරල්වාදය,
සම්භාව්‍ය ලිබරල්වාදය,
ඇමරිකානු ජාතිකවාදය,
කාර්මිකරණය,
සම්පද්‍රායවාදී ගතානුගතිකත්වය[1]සැකිල්ල:පිටුව ඇවැසිය
නිල වර්ණකළු (අනුබැඳිය සාමාන්‍යයෙන් කළු තොප්පිමලක් හා සමගින් දැක්වේ)

ෆෙඩරලිස්ට් පක්ෂය යනු, 1790 ගණන් වල මුල් භාගයෙහි සිට 1816 දක්වා, පළමුවන පක්ෂ ක්‍රමය යුගයෙහි පැවති, පළමු ඇමරිකානු දේශපාලන පක්ෂය වන අතර, එහි අවශිෂ්ට 1820 ගණන් දක්වා පැවතිණි. ෆෙඩරලිස්ට් පාක්ෂිකයන් විසින්, වසර 1801 දක්වා ෆෙඩරල් රජය හික්මවුණි. 1789–1797 අතරතුර කාලසීමාවෙහිදී, ප්‍රධාන වශයෙන් බැංකුකරුවන් සහ ව්‍යාපාරිකයන්ගේ සහය සහිතව එය සැදුනේ, හැමිල්ටන්ගේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තින්ට රුකුල් දීමක් වශයෙනි.

  1. ෆියරෙක්, පීටර් (1956, 2006)කොන්සර්වටිව් තින්කර්ස් ෆ්‍රොම් ජෝන් ඇඩම්ස් ටු වින්ස්ටන් චර්චිල්. නිව් බ්‍රන්ස්වික්, නිව්ජර්සි: ට්‍රාන්ස්ඇක්ෂන් පබ්ලිෂර්ස්, පිටු. 87-95.
"https://si.wikipedia.org/w/index.php?title=ෆෙඩරලිස්ට්_පක්ෂය&oldid=319765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි