ෆෙඩරල් ගෘහ නිර්මාණ ශිල්පය

විකිපීඩියා වෙතින්
බුල්ෆින්ච්, චාල්ස් (1793–94), "සෙන්ට්‍රල් පැවීලියන්", ටොන්ටයින් ක්‍රෙසන්ට්, බොස්ටන්.

ෆෙඩරල්-ආකෘති ගෘහ නිර්මාණ ශිල්පය යනු, 1780 ගණන් වල සිට 1830 දක්වා සහ, විශේෂයෙන් 1785 සිට 1815 දක්වා, උතුරු ඇමරිකාවේ තැනුනු ගෘහ නිර්මාණ වර්ගීකරණය කෙරුමට යෙදෙන පදයකි.