ෆූලරීන්(Fullerene)

විකිපීඩියා වෙතින්

ෆූලරීන්(Fullerene)[සංස්කරණය]

වර්ෂ 1995 දී හූස්ටන් රයිස් විශ්ව විද්‍යයාලේ රිචඩි ස්මැලි,ෙොබටි කර්ල් සහ එංගලන්ත සසෙක්ස් විශ්ව විද්‍යයාල් හැරී නායකත්වය යටෙේ පර්ෙේෂක කණ්ඩායමක් විසින් අපූරැ ෙොයාගැනීමක් කරන ලදි.ඔවුහු තියුණු ෙේසර් විකිරනයක් බවිතෙේ මිනිරන් නියදියක් වාෂ්පකර,හීලියමි වැනි වායු පරවාහයක් ෙොදා කාබන් වාෂ්ප ස්කන්ධ වර්ණාවලීමානයක් ෙෙත ෙොමු කලහ.ෙෙහිදී වරණාවලීමානෙේ කාබන් පරමාණු 60 කින් යුත් අණුවක (C60) ෙේකාව වඩාත් තීවිර විය.C60 ෙොකුරැ ෙෙතරමි පහසුෙෙන් සෑදීමට ෙේතුව පැහැදිලි කිරීෙෙදි පර්ෙේෂක කණ්ඩායමෙ නිගමනය වූෙේ කාබන් වල නව බහුරෑපි ආකාරයක් පවතින බවයි.ෙෙය හැඩෙෙන් ෙෝලීය වූ අතර මුහුනත් 32 කින් යුක්ත විය.හරියටම පාපන්දුවක ෙෙන් මින 12 පංචාසු වූ අතර 20 ෂඩාසු විය.

මුලින්ම ගෙලාකාර පියසිවලන් යතු ගෙඩනැගිලි(geodoms) නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියා වු "බක්මිනිස්ටර් ෆූලර්" සිහි වීමට මෙ අණු ඔහුෙේ නාමය අනුව නමි ෙෙරිනි.ඒ අනුව පාපන්දු හැඩති C60 අණුවට බක්මිනිස්ටර්ෆූලරීන් යන නම පටබැදුනි.බකීෙෝලය(bucky ball)එහි කෙටි නාමය විය.--දමිත් මලින්ද (talk) 14:22, 9 අප්‍රේල් 2012 (යූටීසී)[1]

  1. National Education publication Department,Sri Lanka
"https://si.wikipedia.org/w/index.php?title=ෆූලරීන්(Fullerene)&oldid=466418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි