ෆිනිලන්ත සමූහාණ්ඩුව

විකිපීඩියා වෙතින්


අගනුවර සහ විශාලම නගරය - හෙල්සින්කි- 600 101 N 02410 561E

රාජ්‍ය භාෂාව - ෆින්නිෂ්, ස්‍වෙඩීෂ්

පිළිගත් ප්‍රාදේශිය භාෂා - සාමි

රාජ්‍යය - අර්ධ ජනාධිපති සමුහාන්ඩුව

ජනාධිපති- සර්ජා මැලොනෙන් (SDP)

අගමැති - මැටි වැන්නනෙන් (CP)

පාර්ලිමේන්තු කථානායක - ‍සෝලි නිනිස්ටෝ (NCP)

නිදහස - රැසියානු අධිරාජ්‍යයේ සිට

ස්වාධිරාජ්‍ය - මාර්තු 29, 1809

ප්‍රකාශයට පත් කිරිම -දෙසැම්බර් 6, 1917

පිළිගැනීම - ජනවාරි 4,1918

වර්‍ග ප්‍රමාණය - එකතුව - 17.364/km2

6,704/sqmi

ජලය (%) 1.9

ජන ගහණය - 2009 තක්සේරැව - 1,185,000

2007 ජන සංඛ්‍යාංකය - 1,018,449

ඝනත්වය - 68.2 km2

175.8 /sq mi

GDP (PPP) - 2008 තක්සේරැව

එකතුව - $ US 5,878 බිලියන

ඒක පුද්ගල අදායම - $US 5,749

GDP (සාමාන්‍ය) - 2008 තක්සේරැව

එකතුව - $ US 2,840 බිලියන

ඒක පුද්ගල අදායම - $US 2,778

ගිනි (1994) – 60.9 (ඉහළ)

HDI (2007) – 0.547 (මධ්‍යය)

මුදල් - ලිලැන්ගෙනි (SZL)

කාල මණ්ඩලය (UTC+ 2)

මං තීරැව - වම

අන්තර් ජාලය -TLD – 52

දුරකථන සංකේත - 268

ෆින්ලන්තය සමූහාණ්ඩුව උතුරැ යුරෝපයේ පිහිටි නෝර්සික් රටකි. මායිම් බටහිර ස්වීඩන් උතුරැ නෝර්වේ නැගෙනහිර රැසියාව දකුණු එස්කෝනියාවට මායිම් වේ. අගනුවර වන්නේ හෙල්සින්තිය. ජනගහනය මිලියන 5.4 ක් වන අතර යුරෝපයේ වර්ගඵලයෙන් 8 වන විශාලම රටයි. එහි භාෂාව වනනේ ෆිනිෂ්ය දෙවන නිල භාෂාව වන්නේ ස්වීඩන්ට. සභා 342 ඇත. මිලියනයක් පමණ ජනතාව හෙල්සින්කි වල ජිවත් වන අතර අනෙක් ප්‍රධාන නගර වන ටෙමිපේ ටර්කු, ඕලු, ජ්වැස්ක්ලා කූපියෝ සහ ලාමිවල වේ.1955 යුරෝපානු සංගමය හා යුරෝ‍සෝන් සංගමය ආරම්භයේ සිට සාමාජිකත්වය දරයි. මෙහි කාර්මීකරණය මෑතක සිදුවූවකි. 1950 තෙක් කෘෂිකර්මය පැවතැනි. ඉන්පසු ආර්ථික වර්ධනය වූ අතර 1970 සිට 1990 කාලයේ සුභ සාධන රාජ්‍යයක් විය. සාර්ථක රජයන් මෙහි ආර්ථික පද්ධිතිය පුද්ගලීකරණය සහ ආදායම් කැපීම සිදුකරන ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=ෆිනිලන්ත_සමූහාණ්ඩුව&oldid=101227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි