ෆැෆ් ඩූ ප්ලෙසී

විකිපීඩියා වෙතින්

ෆ්‍රන්චුවා "ෆැෆ්" ඩූ ප්ලෙසී (/ˈdplɛˌsi/ DOO-ple-SEE-'; උපත 1984 ජූලි 13) යනු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ප්‍රෝටියස් කණ්ඩායමෙහි වර්තමාන ටෙස්ට් සහ වි20ජා නායකයා වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ෆැෆ්_ඩූ_ප්ලෙසී&oldid=389994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි