ෆැන්ටෑස්ටික් බීස්ට්ස් : වෙයා ටු ෆයින්ඩ් දෙම්

විකිපීඩියා වෙතින්

ෆැන්ටෑස්ටික් බීස්ට්ස් : වෙයා ටු ෆයින්ඩ් දෙම් චිත්‍රපටය 2016 නොවෙම්බර් මස 8 වෙනි දින නිකුත් වූ අතර එහි දෙවන කොටස ෆැන්ටෑස්ටික් බීස්ට්ස්: ද ක්‍රයිම්ස් ඔෆ් ග්‍රින්ඩ්ල්වෝල්ඩ් ලෙස 2018 වසරේ අග භාගයේදී නිකුත් වීමට නියමිතයි.