ෆ්‍රීස්ලන්ත්
පෙනුම
| ෆ්‍රීස්ලන්ත් ෆ්‍රීස්ලාන් | |
|---|---|
| නෙදර්ලන්ත පළාත | |
| ජාතික ගීය(ගී): ඩි අල්ඩෙ ෆ්‍රීසන් | |
නෙදර්ලන්තය තුල ෆ්‍රීස්ලන්ත් හී පිහිටුම | |
| රට | නෙදර්ලන්තය |
| අගනුවර | ලියුවර්ඩන් |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • රැජණගේ කොමසාරිස් | ජෝන් ජොරිට්ස්මා |
| සරිය | |
| • භූමිය | 3,349 කිමී2 (1,293 සතරැස් සැත) |
| • ජලය | 2,392 කිමී2 (924 සතරැස් සැත) |
| භුමිප්‍රමාණ අනුස්ථිතිය | 3වන |
| ජනගහණය(2010) | |
| • භූමිය | 646,305 |
| • අනුස්ථිතිය | 8වන |
| • ඝණත්වය | 190/කිමී2 (500/වර්ග සැත) |
| • ඝණත්ව අනුස්ථිතිය | 11වන |
| ISO 3166 කේතය | NL-FY |
| ආගම (2005) | ප්‍රොතෙස්තන්ත 30% රෝමානු තතෝලික 6% මුස්ලිම් 2% |
| වෙබ් අඩවිය | www.fryslan.nl |
ෆ්‍රීස්ලන්ත් හෝ ෆ්‍රීසියා යනු නෙදර්ලන්තයේ උතුරෙහි වන්නට පිහිටි පළාතක් වන අතර පුරාතන හා වඩාත් විශාල ප්‍රදේශයක් වන ෆ්‍රීසියාහී කොටසකි.