ෆ්‍රෑන්ක් හාඩි (හාඩි දරුවෝ)

විකිපීඩියා වෙතින්

ෆ්‍රෑන්ක් හාඩි යනු ෆ්‍රෑන්ක්ලින් ඩබ්ලිව්. ඩික්සන් රචිත හාඩි දරුවෝ නවකතා මාලාවේ හමුවන කල්පිත චරිතයක් වන අතර හාඩි දරුවන් ගේ වැඩිමහල් සොහොයුරා  වෙයි.ෆ්‍රෑන්ක් ට දුඹුරු හිසකේ සහ අඳුරු පැහැ දෙනෙත් හිමි අතර බේපෝර්ට් නම් කල්පිත නගරයේ ඔහුගේ දෙමව්පියන් හා ජීවත් වෙයි..