ළමා සොල්දාදුවෝ
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. (2011 දෙසැම්බර්) Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ළමා සොල්දාදුවෝ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
ඉතිහාසය
[සංස්කරණය]ලොව පුරා බොහෝ රටවල යුද්ධය උදෙසා ඝෘජු සහ වක්‍ර ලෙස ළමුන් යොදවා ගන්නා ආකාරය දක්නට ලැබේ. එවන් පසුබිමක් තුල ළමුන් යුද්ධයේ යොදවා ගැනීම පිළිබඳව මෙහි විවරණය කෙරේ. ළමුන් යුධ සේවයේ යොදවා ගැනීම අතීතයේ සිට පැවත එන්නකි. එනයින්ම ඉතිහාසය දෙස බැලීම දගත්ය.ඉතිහාසය තුල බොහෝ සංස්කෘතීන් තුලදී ළමුන් යුධමය කටයුතු වල යොදවා ගැනීම දක්නට ලැබේ. බයිබලය තුල මෙන්ම හිට්ටි සහ ඊජිප්තුයානු කලාකෘති (චිත්‍ර) තුලද නිරූපණය කෙරේ. ඇමරිකානු සිවිල් යුද්ධ සමයේ ළමා සොල්දාදුවන් යොදාගෙන ඇත.
මධ්‍යතන යුගය යුරෝපය
[සංස්කරණය]වර්ෂ 1212 දී දහස් ගණන් ළමුන් යුධ සේවයේ යොදවා ගෙන ඇත.
- British Royal Navy
- Boer Way
- Robert Baden- Powell
දෙවන ලෝක යුධ සමය
[සංස්කරණය]හිට්ලර්ගේ හමුදාව තුල දක්නට විය.
- Battle of Berlin
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය
[සංස්කරණය]ජාත්‍යන්තර සම්මුතීන් සහ ප්‍රකාශනයන් මෙන්ම බොහෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක හා මහා මණ්ඩල නිර්දේශයන් දක්නට ලැබේ.
ප්‍රඥප්තීන්
[සංස්කරණය]- Genewa Convention Additional Protocal 1 International Armed Conflict,1997
- Genewa Convention Additional Protocol 2 Non - International Armed Conflict, 1977
- Internationl Convention on the Rights of Child,1989
- African Charter on the Rights and Welfare of the Child, 1999
- Worst forms of Child labour Convention,1999
- Rome Statute of the International Criminal Court, 1998
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල යෝජනා
[සංස්කරණය]- යෝජනා අංක 1261, (1999)
- යෝජනා අංක 1314, (2000)
- යෝජනා අංක 1379, (2001)
- යෝජනා අංක 1460, (2003)
- යෝජනා අංක 1539, (2004)
- යෝජනා අංක 1612, (2005)
අනෙකුත් යෝජනාවන්
[සංස්කරණය]- Cape Town Principles and Best Practice on the Prevention of Recruitment of Children in to the Armed Forces, 1977
- European Parliament Resolution on Child Soldiers, 1998
- Maputo Declaration on the use of Child Soldiers, 1999
- Montevideo Declaration on the Use of Child Soldiers, 1999
- Amman Declaration on the Use of Child Soldiers, 2001
- Paris Principle, 2007
ජාත්‍යන්තර මානුෂවාදී නීතිය
[සංස්කරණය]1977 ජිනීවා සම්මුතියෙහි 77 වගන්තිය තුලින් ළමුන් යුධ සේවයෙහි යොදවා ගැනීමට එරෙහිව ප්‍රතිපාදන දක්වාලයි.
ජාත්‍යන්තර කම්කරු නීතිය
[සංස්කරණය]බලහත්කාරයෙන් හෝ අනිවාර්ය ලෙස ළමුන් යුද්ධයට යොදවා ගැනීමට එරෙහිව සම්මුතීන් නිර්මාණය කොට ඇත.
- International Labour Organisation Worstforms of Child Labour Convention, 1999
මෙම සම්මුතියට පාර්ශව වූ සෑම රාජ්‍යක්ම ළමුන් යුධ කටයුතු වල යෙදවීම වරදක් කොට දක්වා එහිදි දණ්ඩනයන් දක්වාලිය යුතු වේ.
අද දවස තුල ලොව පුරා ළමා සොල්දාදුවන්
[සංස්කරණය]වර්තමානය වන විට 300,000 කට අධික ලෙස වයස අවුරදු 18 ට අඩු දරුවන් ලොව පුරා රටවල් 30 ක පමණ යුධ සේවයෙහි යෙදී සිටී. ඔවුන්ගෙන් සමහරු ළමුන් වයස අවුරුදු 8 ටත් අඩුය.
අප්‍රිකාව
[සංස්කරණය]අප්‍රිකානු මහද්වීපය තුල 200,000 කට අධික දරුවන් යුධ සේවයෙහි නියුක්ත වේ. බෲනායි,චැඩ් කොංගෝ රාජ්‍යය, රුවන්ඩා, සියරාලියෝන්, සෝමාලියා, සුඩානය හා උගන්ඩාව දැක්විය හැකිය. උගන්ඩාව තුල Lord Resistance Army ලෙස දක්වයි.
ආසියාව
[සංස්කරණය]ආසියාව තුල දහස් ගණනක් ළමුන් යුධ සේවයෙහි යෙදී සිටී. ලාඕසය, මියන්මාරය, ඇෆ්ඝනිස්ථානය, ඉන්දුනීසියාව, ශ්‍රි ලංකාව, පිලීපීනය, තුල දක්නට ලැබේ. මොවුන් දුරට රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ත්‍රස්ත්‍රවාදීන්ගේ යුධ කටයුතුවල යුක්ත වේ.
ශ්‍රි ලංකාව
[සංස්කරණය]දහස් ගණන් දරුවන් එල්.ටි.ටි.ඊ ත්‍රස්තයින් යටතේ යුධ කටයුතු වල නිරත වේ. මොවුන්ව අන්වර්ථ නාමයෙන් Baby Battalian ලෙස දක්වාලයි.
වියට්නාමය
[සංස්කරණය]වියට්නාම යුධ සමයේ ඇමරිකානු හමුදාවන්ට එරෙහිව ළමුන් යුධ සේවයේ නිරත විය.
යුරෝපය
[සංස්කරණය]බ්‍රිතාන්‍ය හමුදාවට (British Army) ඇතුල්වීමට අවම වයස ලෙස අවුරුදු 16 දක්වාලයි. ඒ උදෙසා දෙමාපිය අවසරය අවශ්‍ය වේ. 40% ක් පමණ බ්‍රිතාන්‍ය හමුදාවන්ට ඒකාග්‍ර වන්නේ මෙම වයස තුලදී බව දක්වාලයි. නමුත් එය ස්වෙච්ඡා සේවාවකි.
මැද පෙරදිග
[සංස්කරණය]ඉරාන- ඉරාක යුද්ධය
[සංස්කරණය]වර්තමාන වාර්තා අනුවද මෙම දෙපාර්ශවයම ළමුන් යුධ කටයුතු වල යොදා ගනී.
පලස්තීනය
[සංස්කරණය]උතුරු ඇමරිකාව
[සංස්කරණය]ඇමරිකාව
[සංස්කරණය]යුධ සේවයට බැදීමට අවම වයස අවුරුදු 17 කී
ලතින් ඇමරිකාව
[සංස්කරණය]ලතින් ඇමරිකාව තුල 11000 ට අධික ළමුන් පිරිසක් යුධ කටයුතු වල නිරත වන බවට දක්වාලයි. එහිදි කොළොම්බියාව ප්‍රධාන කොට ගනී. ගරිල්ලා හා අනෙකුත් රාජ්‍ය විරෝධි කණ්ඩායම් ළමුන් යොදවා ගැනීම දක්නට ලැබේ. බොලීවියාව තුලද 40% ක් පමණ අවුරුදු 18 ට අඩු ළමුන් යුධ කටයුතු වල නිරත වේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්
[සංස්කරණය]පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ස්වෙච්ඡාවෙන් යුද්ධයට බැදීමේ වයස අවුරුදු 16 බව දක්වාලයි. එහිදි ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව මේ අනුව උදාහරණ ලෙස දක්වාලිය හැකියි. නවසීලන්තය තුලද අවම වයස අවුරුදු 17 ලෙස දැක්වූවද නමුත් වෙඩි තැබීමට හැකියාව ලැබෙනුයේ වයස අවුරුදු 18 ට පසුවීමෙන් අනතුරුවය.
ළමුන් යුධ කටයුතු වල නිරත වීම වලක්වාලීම
[සංස්කරණය]ළමුන් යුධ කටයුතු වල යෙදීම වලක්වාලීම උදෙසා ලොව පුරා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වනු දක්නට ලැබේ. උදාහරණ ලෙස Coalation to Stop the Use of Child Soldiers
යුද්ධයෙන් අනතුරුව එම දරුවන් සමාජය විවෘත කරලීමේදී ප්‍රධාන ලෙසම ගැටලු මතුවනු දක්නට ලැබේ.
- නිසි අධ්‍යාපනයක් නොවීම
- පවුලේ සාමාජිකයින් නොවීම
- ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීම
මෙම තත්ත්වය තුල ඔවුන් පුනුරුත්තාපනයට ලක් කිරීම අවශ්‍ය වේ.
ශ්‍රි ලංකාවේ තත්ත්වය
[සංස්කරණය]L.T.T.E සංවිධානය තුල ළමුන් යුධ සේවයට යොදා ගන්නා ලදී.
ශ්‍රි ලංකාව අපරානුමත කර ඇති සම්මුතීන්
[සංස්කරණය]- Convention on the Rights of the Child.
- Optional Protocol to the Convention on the Rights of the Child on the involvement of the Children in armed conflict
දේශීය නීතිය තුල
[සංස්කරණය]- 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පනත.
- 1939 ළමයින් හා තරුණයින් පිළිබඳ පනත.
කලාපීය එකඟතා
[සංස්කරණය]- Saarc Conention on the Regional Arragement for the promotion of Child Welfare in the South Africa.
වැදගත් නඩු තීරණයන්
[සංස්කරණය]- 2006 Armed Activities on the Territoy of the Congo vs Uganda
මූලාශ්‍ර
[සංස්කරණය]- International Comparative of Human Rights Law- Fr Noel Dias
- Sri Lankan Journal of International Law Vol -06 1994
- Sri Lankan Journal of International Law Vol 15 - 2003
- Winning Peace U.N.D.P Magazine
- Sources UNESCO Magazine
පිංතූර ගැලරිය
[සංස්කරණය]-
අප්‍රිකාවේ ළමා සොල්දාදුවන්
-
ලොව පුරා ළමා සොල්දාදුවන්
මේවාද බලන්න
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- [1]ළමා සොල්දාදුවන්
- [2] සංරක්ෂණය කළ පිටපත 2008-09-17 at the Wayback Machineළමා සොල්දාදුවන්
- [3]ළමා සොල්දාදුවන්
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2011 දෙසැම්බර්) |