ළදරු හා ළමා සංවර්ධන අවධි

විකිපීඩියා වෙතින්

සන්ධිස්ථාන වගුව[සංස්කරණය]

සංවර්ධන සන්ධිස්ථාන[1][2]
වයස චාලක ක්‍රියා කථනය දෘෂ්ටිය සහ ඇසීම සමාජයීය සංවර්ධනය
සති 4-6
  • දෙමව්පියන් සමඟ සිනාසීම
සති 6-8
  • මිමිණීම
මාස 3
  • මුණින් අතට හිඳියි.
  • හිස වැඩි වෙලාවක් ඔසවාගෙන සිටියි.
  • අල්ලාගැනීමේ ප්‍රතීක ක්‍රියාව නොදක්වයි.
  • ස්වර ශබ්ද් කරයි.
  • පැත්තෙන් පැත්තට වනන සෙල්ලම් බඩු අනුගමනය කිරීම.
  • ශබ්ද වලට අනුව හිස වටේට හැරවීම.
  • සතුටින් කෑගැසීම.
  • ගැලපෙන අයුරින් සිනා දැක්වීම.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Seminars in child and adolescent psychiatry (second edition). Ed. Simon G. Gowers. Royal College of Psychiatrists (2005) ISBN 1-904671-13-6
  2. Berk, Laura E. (2012). Young children: Prenatal through middle childhood. Allyn & Bacon. ISBN 978-0205011094.
  3. Overview of motor, speech, vision and hearing development සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine. Kids Count (blog), 2012, accessed 25 March 2014