ළදරු ආසාදන

විකිපීඩියා වෙතින්
ළදරු ආසාදන
වර්ගීකරණය සහ බාහිර සම්පත්
26-week gestation, premature infant, weighing <990gm with ventilator
ICD-10P36. A50. P37. P35.P23. Y95.

ළදරු ආසාදන ලෙස සලකණු ලබනුයේ උපතේ සිට පළමු සති 04 ඇතුලත සෑදෙන රෝගාබාධ වේ.[1] මේවා වර්ග තුනකින් සලකා බැලිය හැක. එනම් මව් කුස තුලදී, උපත සිදුවන විට කුහරය තුලදී (perinatal),හො උපතින් පසු.[2] සමහර ආසාදන උපත සිදුවන විට බලාපොරුත්තු විය හැක, නමුත් අනෙක් ආසාදන උපතින් පසු සතියකින් හො මසකින් ඇතිවිය හැක. HIV, hepatitis B, malaria වැනි ආසාදන උපතට පෙර ඇතිවන නමුත් බොහො කලක් යනතෙක් නොපෙනේ.

There is a higher risk of infection with preterm or low birth weight neonates. Respiratory tract infections contracted by preterm neonates may continue into childhood or possibly adulthood with long-term effects that limit one's ability to engage in normal physical activities, decreasing one's quality of life and increasing health care costs. In some instances, neonatal respiratory tract infections may increase one's susceptibility to future respiratory infections and inflammatory responses related to lung disease.[3]

References[සංස්කරණය]

  1. "Neonate". U.S. National Library of Medicine. December 4, 2013. සම්ප්‍රවේශය January 16, 2016. {{cite web}}: Unknown parameter |editors= ignored (help)CS1 maint: Uses editors parameter (link)
  2. Mary T. Caserta (October 2015). "Overview of Neonatal Infections". Merck Sharp & Dohme Corporation. සම්ප්‍රවේශය January 16, 2015.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Pryhuber2015 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ළදරු_ආසාදන&oldid=411528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි