හුන්නස්ගිරි ඇල්ල

විකිපීඩියා වෙතින්
(හුන්නස්ගිරි දිය ඇල්ල වෙතින් යළි-යොමු කරන ලදි)

හුන්නස්ගිරි දිය ඇල්ල ( හුන්නස් දිය ඇල්ල ) ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇලි වලින් එකක්ය. මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ මෙම දිය ඇල්ල පිහටා ඇත. දිය ඇල්ලේ උස අඩි 125 කි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හුන්නස්ගිරි_ඇල්ල&oldid=588152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි