හිරාන් අබේසේකර

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
හිරාන් අබේසේකර
Hiran Abeysekera.jpg
උපත
නිවහනඑංගලන්තය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
RADA
රැකියාවඑංගලන්තයයෙහි වෙසෙන සම්මානනිය වේදිකා නට්‍ය නළු

හිරාන් අබේසේකර (ඉංග්‍රීසි: Hiran Abeysekera) යනු ශ්‍රී ලංකාවෙහි ජන්මය ලත් එංගලන්තයයෙහි වෙසෙන සම්මානනිය වේදිකා නට්‍ය නළුවෙකි.

හිරාන් එංගලන්තයයෙහි රාජකීය නාට්‍ය කලා ඇකඩමියෙහි RADA උපාධි ලාභියෙකි.

හිරාන් අබේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හිරාන්_අබේසේකර&oldid=485911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි