Jump to content

හිමායනාගෝලය ගෝලයේ හිම

විකිපීඩියා වෙතින්

හිමායනාගෝලය ගෝලයේ හිම

හිමායනගෝලයේ දෙවැනියට වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන්නේ හිම වැස්මයි. එය සාමාන්‍යනේ උපරිම මිලියන 47 km2 ක් පමණ ප්‍රදේශයක පැති පවතී. පෘථිවියේ හිමෙන් වැඩී පවතින ප්‍රාදේශවලින් වැඩි කොටසක් උතුර අර්ධගෝලයේ පවතින අතර සෘතු වක්‍රයට අනුව එහි ප්‍රමාණය තාවකාලික වේ. උතුර අර්ධගෝලයෙ හිමබ වැස්ම ජනවාරි මාසයේදී මිලියන 46.5 km2 ක ප්‍රමාණයක සිට අගෝස්තු වලදී. මිලියන 3.8 km2 (රොබින්සන් සහ පිරිස 1993) ප්‍රමාණයක් දක්වා වෙනස් වේ. උතුරැ ඇමරිකාවේ ශීත සෘතුවෙන් හිමෙන් වැසුනු ප්‍රදේශය ප්‍රමාණය දමෙම ශතවර්ෂයේදී ක්‍රමයෙන් වර්ධයනයත් පෙන්නුම් කරන අතර (බ්‍රවුන් සහ ගූඩිසන් 1996,Hughe හා පිරිස, 1996) මෙය වර්ෂාපතනයේ ඉහළ යාමට අනුකූලව සිදුවේ. (Groisman සහ Easterling 1994) නමුත් චන්ද්‍රිකා මගින් ලබාගත් දත්ත වට අනුව 1972-1996 කාල පරිච්ඡේදය තුළ ධ්‍රැව ප්‍ර‍දේශවල වාර්ෂික ශීත සෘතුවේ හිම වැස්සුම් ප්‍රමාණයේ සැලකියි යුතු වෙනස්විමක් දක්නට නොලැබේ. උත්ත ධ්‍රැව ප්‍රදේශ වලජ නවාරි මාසය සදහා විචලතා සංග්‍රණකය (= සම්මත අපගමනය/ මධ්‍යයනය) 00.04 ට වඩා අඩු අගයක් ගනී. Groisman ඇතුළු විද්‍යාඥයින්ට අනුව (19449) මෙම ශතවර්ෂයේ උතුරැ අර්ධ ගෝලයේ වසන්ත සමයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාමට අනුරෑපව එම සමයේදී හිම වැස්මේ ප්‍රමාණය අඩුවේ යැයි බලාපො‍ෙරාත්තු විය යුතුයි. නමුත් ඉතිහාසය දත්ත වලින් ලබාගත් ඇස්තමේන්තු වලට මෙම තත්ත්වය වාර්තා ව්නනේ යුරේඩියාවෙන් පමණි. උතුරැ ඇමරිකාවේ වසන්ත හිම වැස්ම මෙම ශතවර්ෂ පුරාවට වර්ත්මානයේ පෙන්වන අගයන්ට සමාන අගවයකින් පැවතුණි. (බ්‍රවුන් 1997) චන්ද්‍රකි චත්ත ලබාගත් කාලය තුළ (IPCC1990) උතුරැ අර්ධගෝලයේ වායු උෂ්ණත්වය හා හිම වැස්මේ ප්‍රමාණය අතර දක්නටලැබුනු සමීප සම්බන්ධතාවය තිත දේශගුණික විපර්යාස හදුනාගැනීම හා නිරීක්ෂණය සදහා උතුරැ අර්ධෂ ගෝලීය හිම වැස්මේ ප්‍රමාණය නිරීක්ෂණය කෙරෙහි සැලකිය යුතු අවදානමක් යොමු වී ඇත.

හිම වැස්ම ජල සමතුලිතතාව සදහා ජලය ගබඩාකිරීමේදි අතිශය වැදගත් කාර්යයන් ඉටු කරයි. ලෝකයේ කදුකර ප්‍රදේශවල සෘතුම හිමවැස්ම මේ අතිරින් විශේෂ වේ. ප්‍රමාණයෙන් සිමා සහිත වුවද කදුකර හිම වැස්ම ඇළ මාර්ග වලට හා මධ්‍ය දේශාංශය ප්‍රදේශ රාශියක භූගත උල්පත් වලට ජලය සැපයිමේ ප්‍රධානතම ම්‍රලාශ්‍රයයි. මෙයට නිදසුනක් ලෙස කොලරා‍ෙඉා් ගංගාව දැක්විය හැක. එහි වර්ෂිකව ගලායන ජල ප්‍රමාණයෙන් 85% පමණ හිම දියවීමෙන් ලැබුණු ජලය වේ. කදුකරයෙන් ගලාඑන දියුණු එහිම ගංගාවන් ට එකතුවී එමගින් ඔලියනකටත් වැඩි ජනතාවන් තම ජල අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා වන ජලධර 40% ක්ම කදුකරයේ පවතින අතර මේවා ජෛව පද්ධතියේ වටිනාකම හා මිනුස්නට විනෝදාස්වාදය සපයන ප්‍රදේශ ලෙස වැදගත් ප්‍රදේශ වේ. උෂ්ණත්වය ඉහළ යාම නිසා හිම පතනයේ හා වර්ෂාපතනයේ, හිමදිවමී ගතවන කාලයේද බරපතල වෙන්කම් ඇතිවේ යැයිබලපොරොත්ත වන නිසා ජලය පරිහමරණය හා කලමණාකරණය පිළිබද සැලකිලිමත් විය යුතු වේ. මෙමගින් කාලතුරැව් හා අවකාශය අනුව පසේ තෙතමනය හා සාගරවලට එකතුවන ජල ප්‍රාණයේ සිදුවන වෙනස්විම් හරහා දශක ගණනාවයක් හෝ ඊටත් වැඩි කාලයකින් දෙශගුණ පද්ධතිය බලපෑ හැක (වොල්ස් 1995) හිම වැස්මේ සිට සාගරයට එකතුවනප ජල ප්‍රමාණය වැගත් ව්නනේ ලවණනික කදුනා කුඩා කැබලි වශයෙන් සාගරයේ පවතින අයිස් ප්‍රදේශවල ජල ප්‍රමාණයට මෙය සාමන විය හැකි බැවිනි (Prinseberg 1998)

"https://si.wikipedia.org/w/index.php?title=හිමායනාගෝලය_ගෝලයේ_හිම&oldid=472062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි