හිපොක්‍රටිස් ප්‍රතිඥාව

විකිපීඩියා වෙතින්

හිපොක්‍රටිස් ප්‍රතිඥාව යනු, වෛද්‍යවරයන් විසින් ඓතිහාසික වශයෙන් ලබා දෙන්නාවූ ප්‍රතිඥාවකි. ග්‍රීක වෛද්‍ය ග්‍රන්ථ තුල පසිඳු ලෙසින් දක්නට ලැබෙන ප්‍රතිඥා අතරින් මෙය එකකි.