හින්දු දහම - විෂ්නුගේ අවතාර 10

විකිපීඩියා වෙතින්

හින්දු දහම - විෂ්නුගේ අවතාර 10

1. මත්ස්‍යයා, මාළුවා 2. කුර්මා, කැස්බෑවා 3. වරහා, වල් ඌරා 4. නරසිංහ, මිනිස් - සිංහයා 5. පරශූරම, 'ට්රේට යුගයේහි සිටින මුනිවරයෙක්ථ පො‍රොව අතට ගත් රාමා 6. වාමන, කුරැමිටි බ්‍රාහ්මණ 7. රාමා, ශ්‍රී රාමචන්දද්‍ර, ෂයෝධ්‍යා නගරයේ රජු 8. ක්‍රිෂ්ණා, නමෙහි අර්ථය 'තද පාටින් යුත්' / 'ඉතා පියකරැ' ය. 'ද්වාපාර යුගයේ' එහුගේ සොහොයුරැ බාලරාම සමග සම්ප්‍රාපත වේ. බාලරාම 8 වන දසාවනතාරය ලෙස සමහර ප්‍රභව වල සදහන් වේ. 9. බුද්ධා, ගෞතම බුද්ධා නම් දාර්ශනිකයා 10. කල්කි, අනන්තය/ මලිත භාවය විනාශ කරන්නා, මොහු කලි යුගයේ අවසානයේ සම්ප්‍රාප්ත වන වව සමහර පුභව වල කියැවේ.

සමර ප්‍රභව වල 'භයග්‍රීම' දසාවතර තුලට ඇතුලත් කරයි,ඉහත සදහාන් අවතාර 10 ට අමතරව 'භගවන පුරාණයේ ' තවත් අවතාර 22 ක් සදහන් කරයි.