හින්දු කෝවිල චාරිත්‍ර සහ ආචාර සදාචාර විධි

විකිපීඩියා වෙතින්


හින්දු කෝවිල් බැලිමට යාමේදි පවත්නා චාරිත්‍ර සහ ආචාර සමජචාර පිලිබද දිගු ඉතිහාසය ඇති අතර ඒවා සංකේතය, ඉතා වැදගත් ගරු කිරිම් සහ දේවියන්ගේ ඇතිවිම පිලිබද ගෞරවය දැක්විම් යනාදියෙන් සමන්විත වේ.

හින්දු කොවිල් බැලිමෙට සහ වන්දන කිරිමට යන අය කෝවිලට යැමට පලුමව තමාගේ සපත්තු සහ අනිකුත් පාවාහන් ඉවත් කල යුතු වේ. බොහෝ කෝවිල වල පවාහන් තැබිම සදහා ‍ප්‍රදේශයක් වෙන්කල ඇති අතර සමහර විට ඒ සදහා කඩා මුදලක් අයකරනු ලැබේ.

හින්දු ආගම මගින් සියලුම ජිවි අතර දෙවියන් විසින් මවන ලද බව උගන්වනු ලැබේ. මෙම මානවවර්ගය සත්වරාජධානිය ඉබාගාතේ යන බල්ලන් ශුද්ධ වු ගවයින් සහ විවිධ වර්ග වල කුරුල්ලන් කෝවිල් වල එක්රැස් වි සිටිනි ආකරයඩ පොදු දර්ශනයක් වේ. බොහෝ කලක සිට මිනිසුන්ගේ හිංසන වලින් මිදිමට වු අභයභුමියක් ලෙස කෝවිල සැලකිය හැක. කෙසේ නමුත් ඉන්දියාවේ බොහෝ කොටස්වල (විශේෂයෙන් ග්‍රාමීය) එක්තරා උද්වවලදි දැඩි ආගමික බැතිමතුන් විසින් ප්‍රජකරුවන්ගේ එක්සත්වය හෝ සහභාගිත්වය නොමැතිව සතුන් බිලිපුජා කරනු ලැබේ. මෙය බොහෝ විට කෝවිලෙන් පිටත කෝවිල මිදුලෙහි සිදු කරනු ලබයි.

ප්‍රධාන කෝවිල වලට යන වන්දනාකරුවන් පුජාව සදාහ ආවේණිකව සංකේතාත්මක ද්‍රව්‍ය රැගෙන යනු ලැබේ. මේවාට පළතුරු මල්, කැවිලි හා දේවියන්ගේ ස්වභාවික ලෝකයේම කාරුන්තවයට අදාල සංකේත අයත් වේ. ඉන්දියේ කෝවිල් සමාප්‍රදායක කැඩ ගංගා ගබඩා වලින් වටවි ඇත. මේවා හින්දි බසින් ඩුකන් ලෙස කියනු ලැබේ. මේවා ආවේණික කෙසෙල් කොල වැනි කාබනික අසුරන මගින් අහුරා ති‍බේ.

කෝවිලේ ඇතුලත් වු විට අත් දෙකට එකට එකතු කර තබමින් ගෞර කිරිම කරනු ලබයි වන්දනාකරුවන් අභ්‍යන්තර ශුද්ධ ස්ථවයට ලගා වු විට ශුද්ධ වු සංස්කෘත ගාථා වන මහත්‍රාන්ත කෝවිලේ පුජකයනු පුසාරි මග පෙන්විම හා උපදෙස් යටතේ සංජ්ජායනා කරනු ලැබේ. කව්ද භාවනාය යන පුජා යනුවෙන් හැදිවෙන යාඥා කරනු ලැබේ. පුජාවන්ට දෙවියන්ග් පාවුල තබා සියලු සත්තයන්ගේ අවනත භාවය ප්‍රකාශ කරනු ලැබේ. මෙය මුර්ත ලෙස හැදින්වේ. මෙම මුර්තිය පිලිමයක අඩිය වන අතර එය වර්ණයත් රෙදි, මල් සහ හදුන්කුරු ආදියෙන් වටවි ඇති අතර විශාල සිනු වලින් හෝ හක් ගෙඩියෙන් පිටවන ශබ්ද වලින් සමන්විත වේ.


ශබ්ද නගා ඔබ කියවන මන්ද්‍රය ඕම්නයා විෂ්ණු නමස්කාර හෝ ශිවාට නමස්කාර වේවා යන්නයි. මෙයට පසුව ශ්ලෝක මාලාවක් හෝ ශුද්ධ ග්‍රන්ථ වන භගවන්ත ගිතා උපනිෂ්ද් හෝ වේද වල සදහන් ගාරා කියනු ලැබේ. අවසානයේ දී බැතිමතා වියස් දෙවියන් ඉදිියේ දන ගසා හෝ බිම වැතිර ගෞරව කරනු ලැබේ. කොවිලේ පුජකවරු සිටි නම් ශුද්ධ වු ආශිර්වාදතාම් ආහාර වන ප්‍රසාද් බැතිතුමාට පිලිගනු ලබයිත තවද බැතිතුමාගේ නලල මත ශුද්ධ වු රතු පැහැ සංකේතයක් ආශිර්වාදයක් ලෙස බාහෝ විට අලේපනය කර සතුටත්, සෞභාග්‍යයත් සහ සාමය පතනු ලැබේ.

අවසානයේදි බැතිමත හෝ සංචාරකයා සංකෝවත් මුර්ති ය ඔරලෝසු කටු කැරහෙක පැත්තට ගමන් කර නැවති ඇස් වසා සියලු සත්වයන් යඥා කරනු ලැබේ. බැතිමතාට ශුද්ධ වු ගංගා නදියේ. ජලය ඩදිරිමින් පුජකවරයා විසින් ඔම් ශාන්ති ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එහි තේරුම සැමට සාමය උදාවේවා යන්නයි.




සටහන්[සංස්කරණය]

| Mandir - Customs and etiquette |}