හැරී පොටර් සහ අග්නි කුසලානය

විකිපීඩියා වෙතින්

හැරී පොටර් සහ අග්නි කුසලානය(harry potter and the goblet of fire)


J.K.රෝලින් විසින් රචිත හැරී පොටර් කතා මාලාවේ 4 වෙනිි කතාව වේ..මෙහි දැක්වෙන්නේ මායා පාසල් කීපයකින් මායා තරගයක් පැවැතීවීමේදී එයට හැරී පෝටර්ට අහඹු ලෙස ඉදිරිපත් වීමට සිදුවීම හා එහි අතරතුරේදී වොල්ඩර්මෝල්ට් සමග සටන් වැදීමටත් සිදුවීවෙයි.තරගය අග්නි කුසලානයක් උදෙසා පැවැත්වීම නිසා goblet of fire නමින් හදුන්වයි