හරිතාගාර වගාව

විකිපීඩියා වෙතින්

මෙහිදී වගාව සිදු කරනුයේ සංවෘත ගෘහයක් තුලය. පතිතවන හිරු එලිය මගින් පැළැටි ගෘහය වැඩි (හෝ අඩු) උෂ්ණත්වයක තබා ගනිමින් (දේශගුණයක් පවතින රටවල) ආලෝකය, වාතාශ්‍රය, වාතයේ තෙතමනය ආදිය නිසි පරිදි කළමනාකරණය කර ගැනීම හරිතාගාර වගාවේ දකිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=හරිතාගාර_වගාව&oldid=466266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි