හබරාදූව

විකිපීඩියා වෙතින්

හබරාදුව ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි උප නගරයකි. ගාලු නගරයේ සිට කිලෝ මීටර 12ක් පමණ දුරින් මාතර දෙසට වන්නට මුහුදු වෙරළට මායිම්ව පිහිටා ඇත. මෙම නගරයට අයත්ව ශ්‍රීලංකාවේ ප්‍රධාන නිදහස් වෙළඳ කලාපයක්, ගුවන් හමුදා කඳවුරක් ඇත. ධීවර කර්මාන්තය මෙන්ම,කෘෂිකෘෂිකර්මාන්තය,සංචාරක කර්මාන්තය,ඇඟළුම් කර්මාන්තය ප්‍රධාන වශයෙන් සම සමව මෙම ප්‍රදේශයේ දැකිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=හබරාදූව&oldid=621714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි