හබරලා
පෙනුම
| හබරලා, දුනු කරවැලා හෙවත් මුදු කරවැලා | |
|---|---|
| ගොනුව:Ceylonkrait.gif | |
| Ceylon krait, Bungarus ceylonicus | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| Subphylum: | Vertebrata |
| වර්ගය: | Reptilia |
| ගෝත්‍රය: | Squamata |
| උපගෝත්‍රය: | Serpentes |
| කුලය: | Elapidae |
| ගණය: | 'Bungarus' |
| විශේෂය: | ''B. ceylonicus'' |
| ද්වීපද නාමය | |
| Bungarus ceylonicus Günther, 1858
| |
මුදු කරවලා, හක් කරවලා, පොළොන් කරවලා හෙවත් හබරලා යනු ඉලැපිඩේ කුලයට අයත් මාරාන්තික විශ සහිත ලංකා දූපතට පමණක් ආවේණික උග්‍ර විෂ සහිත සර්පයෙකි.
උප විශේෂ
[සංස්කරණය]උප විශේෂ දෙකකි.
- Bungarus ceylonicus ceylonicus
- Bungarus ceylonicus karavala