හනි රයිඩර්

විකිපීඩියා වෙතින්
හනි රයිඩර් (චිත්‍රපටය)
හනිචිල් රයිඩර් (නවකතාව)
ජේම්ස් බොන්ඩ් චරිතය
හනි රයිඩර් ලෙසින් උර්සුලා ඇන්ඩ්‍රස් ඩොක්ටර් නෝ (1962) චිත්‍රපටයෙහි
පළමු පෙනීසිටීම ඩොක්ටර් නෝ (නවකතාව, 1958)
අවසාන පෙනීසිටීම ඩොක්ටර් නෝ (චිත්‍රපටය, 1962)
තනන ලද්දේ ඉයන් ෆ්ලෙමිං
නිරූපණය කරන ලද්දේ උර්සුලා ඇන්ඩ්‍රස්
හඬ කැවුවේ නිකී වැන් ඩර් සිල්
තොරතුරු
ස්ත්‍රී/පුරුෂ භාවයස්ත්‍රී
වෘත්තියකවච කිම්දුම්කරු
වර්ගීකරණය බොන්ඩ් යෞවනිය
සංගණ්‍ය ඇඳුම් පැළඳුම් කට්ටලය සුදු බිකිණි ඇඳුම

හනිචිල් රයිඩර් යනු ඉයන් ෆ්ලෙමිංගේ ඩොක්ටර් නෝ නමැති ජේම්ස් බොන්ඩ් නවකතාවෙහි එන ප්‍රබන්ධ චරිතයකි. 1962 වසරෙහි තිරගතවූ එම නමම සහිත බොන්ඩ් චිත්‍රපටයෙහිදී, ඇයගේ නම කෙටි කොට හනි රයිඩර් ලෙසින් වෙනස් කෙරිණි.[1] චිත්‍රපටයෙහිදී ඇයගේ භූමිකාව රඟදැක්වුණේ, ස්විස් නිළිය උර්සුලා ඇන්ඩ්‍රස් විසින් වන අතර ඇයගේ දැඩි ස්වරණය නිසාවෙන් නිකී වැන් ඩර් සිල් විසින් හඬ කැවිණි.

  1. "ඩොක්ටර් නෝ ඕපනිං ඇන්ඩ් එන්ඩ් ක්‍රෙඩිට්ස් 1962". යූටියුබ්. 2 දෙසැම්බර් 2016. p. 3m5s. 2020-08-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=හනි_රයිඩර්&oldid=541427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි