සෝපියා බැකිල්

විකිපීඩියා වෙතින්
සෝපියා බැකිල්
සෝපියා බැකිල් - 2013 සැන් ෆ්රැන්සිස්කෝ කැලිෆෝනියාවේදී.
උපත
සෝපියා බැකිල් ඇශීට්

අඩිස් අබාබා, ඉතියෝපියාව
උගත් ශාස්ත්‍රාලයSan Francisco State University(Bachelor of Science
රැකියාවකාන්තා ව්‍යාපරික, ආයතනික විධායක, ජාත්‍යන්තර ව්‍යවසායිකා, ආයතනික යහපාලනය විශේෂඥ, ප්‍රතිපත්ති උපදේශකවරියක, තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ යහපාලනය ක්‍රියාකාරිනියක.
සක්‍රීය වසර1990–වර්තමානය තෙක්
දෙමව්පියන්(s)Bekele Eshete, MuluAlem Beyene
වෙබ් අඩවියsophiabekele.com

සෝපියා බැකිල් ඇශීට් ඉතියෝපියානු සම්භවයක් ඇති කාන්තාවකි. ඇය ව්‍යාපාර සහ ආයතනික විධායක, ජාත්‍යන්තර ව්‍යාවසායිකාවක, ව්‍යාපාර පාලනය හා අවදානම් කළමනාකරණ විශේෂඥ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, අන්තර්ජාල හා සංවර්ධන ගැටලූ, එය පාලනය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රියාකාරිකාවක ද, දානපතියෙකු ජාත්‍යන්තර ප්‍රතිපත්ති උපදේශකවරියකද වේ.

බැකිල් ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අන්තර්ජාල සමාජය තුළ තාක්ෂණය ලබා දීම සහ අධ්යාපනය තුළින් ගෝලීය ඩිජිටල් පරතරය අවම කිරීමට උත්සාහ දරන්ණියක ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.

"https://si.wikipedia.org/w/index.php?title=සෝපියා_බැකිල්&oldid=470382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි