සෝනම් කපූර්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සෝනම් කපූර්
Sonam Kapoor snapped.jpg
සෝනම් කපූර් 2016 "නීර්ජා" චිත්‍රපටය ප්‍රවර්ධනයේ දී.
උපත9 ජුනි 1985 (1985-06-09) (වයස 34)
මුම්බායි, ඉන්දියාව
උගත් ශාස්ත්‍රාලයමුම්බායි විශ්ව විද්‍යාලය
නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්‍යාලය
රැකියාවනිළියක
සක්‍රීය වසර2005-වර්තමානය තෙක්
දෙමව්පියන්(s)අනිල් කපූර්,සුනීටා

සෝනම් කපූර් (උපත 9 ජූනි 1985) බොලිවුඩ් චිත්‍රපට වල දැකගත හැකි ඉන්දියානු නිළියකි. කපූර් යනු ක්ෂේත්‍රයේ ඉහළම වැටුප් ලබන නිළියන් අතරින් එකක් නිළියක වන අතර ෆිල්ම් ෆෙයාර් සහ ජාතික චිත්‍රපට සම්මානයද ඇතුළුව සම්මාන රැසක් හිමි කරගෙන තිබේ. ඉන්දීය ප්‍රකට නළු අනිල් කපූර්ගේ වන අතර නට්‍ය හා කලා ශිල්ප පිළිබඳව අධ්‍යාපනය දකුණු ආසියාවේ සිංගප්පූරුවේ එක්සත් විශ්ව විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Sharma, Suman (26 July 2013). ""I'm not high maintenance"– Sonam Kapoor". Filmfare. Retrieved 26 September 2015.
"https://si.wikipedia.org/w/index.php?title=සෝනම්_කපූර්&oldid=422013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි