සොක්කා කෝ සාදි කෞර් ගංගා මිටියාවත

විකිපීඩියා වෙතින්

සොක්කා කෝ යනු සාදි කෞර් ගංගා මිටියාවතෙහි ඇති කුඩා කදු ගැට අතරින් මතුවු කදු ගැටයක් වේ. එය පාසානි ප්‍රදේශයෙ උතුරින් පිහිටා ඇති කඩතොලු සහිත ස්ථාන කදු වලින් වටවී ඇත. වර්තමානයේ දී ගංගාව එයට ආසන්නයෙන් ගලා බසියි. කුඩා දියපාරවල් සහ දොළ පාරවල් වැඩිවශයෙන් ම වර්ෂා ජලයෙන් පෝෂණය වන අතර සාදි කෞර් වෙත ‍එකතු වේ.

කදු පංතිය ප්‍රදේශය පුරා සැතපුම් දෙකක් පමණ පැතිරෙන අතර සැතපුමකට වඩා ඉතිරි ප්‍රදේශයේ ගිණිකොණ ප්‍රදේශයට පැතිරි ඇත. එය භූමියේ සිට ඇගයීම අපහසු කරැණක් වන්නේ එය ආසන්නයේ තවත් කිසිදු කදු ව්‍යුහයක් නොපවතින බැවිනි. කඩින් කඩ පිහිටා තිබෙන ආකාරයෙත් හැරෙන්නට මෙම භූමි ප්‍රදේශය සවිස්තර වශයෙන් කැනීමකට ලක් වී නොමැත.

උතුරැ හා දකුණු මායිම් සලකුණු කරන වියළි ගිරිකදුරැ ප්‍රදේශය හරහා පිහිටා ඇත.තවත් දක්ඹාන සලකුණු වන්නේ රළුගත් යට වැළලි ඇති විම වලවල් උදුන් විශාල ප්‍රමාණයයි. තවත් වැදගත් ලක්ෂණයන් ව්නනේ බිත්තින්ගේ ආරක්ෂා සැලසීම පිළිබද ප්‍රමාණවත් දෘෂ්‍යමානික සාක්ෂින් ‍නොතිබීමයි.