සේල චේතිය

විකිපීඩියා වෙතින්

සේල චේතිය බෞද්ධයන්ගේ ප්‍රධාන වන්දනා ස්තාන වන සොල්ස්මස්තානවලින් එකකි. මෙඅය අනුරාධපුරයේ පිහිටා ඇත.මෙය ලජ්ජිතිස්ස රජු විසින් තනා ඇති අතර මෙහි සදකඩ පහන දැකගත හැකිය.බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව නිදන් කොට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සේල_චේතිය&oldid=565424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි