සේට්ටෛ

විකිපීඩියා වෙතින්
සේට්ටෛ
මුහුරත් පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයආර්. කන්නන්
රචනයජෝන් මහේන්ද්‍රන් (දෙබස්)
තිර රචනය
කතාවස්තුවඅක්ෂද් වර්මා
නිශ්පාදනය
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයපී. ජී. මුතයියා
සංස්කරණයලියෝ ජෝන් පෝල්
සංගීතයඑස්.තාමන්
Production
company
නිකුත්වූ දිනය
  • 5 අප්‍රේල් 2013 (2013-04-05)
තිර කාලය
මිනිත්තු 136
රටඉන්දියාව
භාෂාවදෙමළ

සේට්ටෛ (සිංහල: අලාභය) යනු ආර්. කන්නන් විසින් අධ්‍යක්ෂණය කළ 2013 ඉන්දියානු දෙමළ ප්‍රහසන චිත්‍රපටයකි.[1] 2011 හින්දි-භාෂා චිත්‍රපටයක් වන දිල්ලි බෙලි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන මෙහි[2] ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ආර්යා, අංජලී, සන්තානම්, ප්‍රේම්ජි අමරේන් සහ හංසිකා මොට්වානි විසිනි.[3] 2012 මැයි 7 දින චෙන්නායිහි රූගත කිරීම් ඇරඹි මෙය,[4] 2013 අප්‍රේල් මස මුදාහැරිණි. තෙලිඟු බසින් හඬකැවුණු මෙම චිත්‍රපටය ක්‍රේසි ලෙස ප්‍රදර්ශනය කෙරිණි.[5] මෙහි ධ්වනිපථය ජනවාරි 30 දින මුදාහැරිණි.[6] චිත්‍රපටය 2013 අප්‍රේල් 5 දින මුදාහැරිණි.[7][8]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Dhanajayan in Twitter, Dhanajayan via Twitter, https://twitter.com/Dhananjayang/status/199204393881571329, ප්‍රතිෂ්ඨාපනය 7 May 2012 
  2. "First Look: Settai, the Tamil remake of 'Delhi Belly'". 18 June 2012. 10 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 September 2017.
  3. "Arya and Santhanam's next to go on floor". Behindwoods. සම්ප්‍රවේශය 3 May 2012.
  4. "'Delhi Belly' rolls as 'Settai'". IndiaGlitz. සම්ප්‍රවේශය 8 May 2012.
  5. "Delhi Belly Tamil version as crazy in Telugu". IndiaGlitz. 17 November 2012. සම්ප්‍රවේශය 18 November 2012.
  6. "Settai Audio Launch Date". iFlickz. 9 January 2013. සම්ප්‍රවේශය 9 January 2013.
  7. "Settai Movie Review". Behindwoods. 5 April 2013. සම්ප්‍රවේශය 10 May 2013.
  8. Chennai Box-Office – April 26 to 28 – Sify.com

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සේට්ටෛ&oldid=659851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි