සූලූ (බහුරුත්හරණය)
Appearance
සූලූ , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
සූලූ යන්නෙන් පහත දෑ අදහස් විය හැකිය:
සූලූ ජනයා
[සංස්කරණය]- සූලූ රාජධානිය හෝ සූලූ අධිරාජ්‍යය, වර්තමානයේ දකුණු අප්‍රිකාව ලෙස හැඳින්වෙන භූමියේ පෙර පැවති රාජ්‍යය
- සූලූ භාෂාව, දකුණුදිග අප්‍රිකාවේ ජන කොටසක භාෂාව
- සූලූ ජනයා, දකුණුදිග අප්‍රිකාවේ ජන කොටසක්
ජනයා
[සංස්කරණය]- Shaka Zulu (c. 1787 – 1828), සූලූ රාජධානියේ පාලකයා
ස්ථාන
[සංස්කරණය]- Zulu, Indiana, එක්සත් රාජ්‍යයන්ගේ නගරයක්
- 1922 Zulu, ග්‍රහකය
මිලිටරි
[සංස්කරණය]- HMS Zulu, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ යාත්‍රා තුනක්
වෙනත් භාවිතා
[සංස්කරණය]- Z අකුර, NATO phonetic alphabet තුළ "සූලූ" (Zulu) ලෙස උච්චාරණය වෙයි