සුසාල් ද සිල්වා

විකිපීඩියා වෙතින්
සුසාල් ද සිල්වා
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා
ආගමබෞද්ධ

සුසාල් ද සිල්වා (ඉංග්‍රීසි: Susal de Silva) යනු ජාතික චෙස් ශූරයා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා, FIDE මාස්ටර්, අන්තර්ජාතික චෙස් මාස්ටර් ශ්‍රේණියේ ක්‍රීඩක.

සුසාල් කොළඹ නාලන්දා විද්‍යාලයයේ සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුසාල්_ද_සිල්වා&oldid=648848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි