සුල්ටන් කොසෙන්
සුල්ටන් කොසෙන් | |
---|---|
![]() කොසෙන් - 2009දී | |
උපත | 10 දෙසැම්බර් 1982[1] Mardin, තුර්කිය |
ජාතිකත්වය | තුර්කි |
රැකියාව | ගොවියා |
සංගණ්‍ය වන්නේ | උසම ජනතාව ලැයිස්තුව/උසම ජීවන මිනිසා |
කලත්‍රයා(යන්) | Merve Dibo (2013–present) |
සුල්ටන් කොසෙන් (උපත 1982 දෙසැම්බර්) කුර්දි (ගොවියකු ) වන අතර ගිනස් ලෝක වාර්තාවට අනුව ඔවුගේ නම ලොව උසම ජීවන පිරිමි ලැයිස්තුවට ඇතුලත්ව ඇත. 2.51 මීටර් (අඩි 8 අඟල් 3).[2]
චරිතාපදානය[සංස්කරණය]
සුල්ටන් කොසෙන් - ඔහුගේ දෙමාපියන් සමඟ ජීවත්වේ, ඔහුට සහෝදරයන් තිදෙනෙක් සහ සොහොයුරියක සිටී සාමාන්‍යයෙන් ඔවුන්ද උසය. ඔහුගේ උස නිසා ඔහුගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වූ අතර, ඒ නිසා ඒ ගොවියකු ලෙස අර්ධ-කාලීනව වැඩ කරණු ලබයි.[3]
වාර්තා[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Guinness World Records 2009 page 73
- ↑ "Tallest man - Living". guinnessworldrecords.com. Guinness World Records. සම්ප්‍රවේශය 31 October 2016.
- ↑ "World's tallest man longs for love". The Age. Melbourne. 17 September 2009. සම්ප්‍රවේශය 31 October 2016.