සුමිත් එදිරිසිංහ

විකිපීඩියා වෙතින්
සුමිත් එදිරිසිංහ
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති
ආගමබෞද්ධ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති (දකුණු පළාත් භාර) සුමිත් එදිරිසිංහ (ඉංග්‍රීසි: Sumith Edirisinghe) යනු ශ්‍රී ලංකා පොලීසියයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

සුමිත් එදිරිසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුමිත්_එදිරිසිංහ&oldid=593833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි