සුබ පැතුම්

විකිපීඩියා වෙතින්
(සුභ පැතුම් වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවෙ භාවිත කරන සුබ පැතීමෙ ක්‍රම:-

  • සුබ උදෑසනක්!! - Good Morning!! - Bon matin!!
  • සුබ රාත්‍රියක් !! - Good Night!! - Bon nuit!!
  • සුබ සන්ධ්‍යාවක්!! - Good Evening!! - Bon soir!!
  • සුබ දවසක්!! - Good Day!! - Bonjour!!
  • සුබ උපන්දිනයක්!! - Happy Birthday!! - Bon Anniversaire!!
  • සුබ අලුත් අවුරුද්දක්!! - Happy New Year!! - Bonne Anée
  • සුබ නත්තලක්!! - Merry Christmas!! - Joyeux Noël!!
  • ගිහින් එන්නමි !! - Good Bye!! - Aurevoir!!
  • සමාවෙන්න - Sorry - Pardon!
  • ස්තූතියි - Thank You!! - Merci
  • හමුවීම සතුටක්!! - Nice to meet you!! - Enchanté
  • කරුණාකර - Please - S'il vous plaît
  • සුබ ගමන්!! - Happy Journey!! - Bonne Voyage!!
  • සුබ නිවාඩුවක්!! - Happy Holidays!! - Bonnes vacances!!
"https://si.wikipedia.org/w/index.php?title=සුබ_පැතුම්&oldid=458138" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි