සුනිල් විජේරත්න

විකිපීඩියා වෙතින්
සුනිල් විජේරත්න - සභාපති, බස්නාහිර පළාත් සභාව
සභාපති - බස්නාහිර පළාත් සභාව - 2009 සිට මේ දක්වා
උප සභාපති - බස්නාහිර පළාත් සභාව - 2000 - 2004
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක - iii වැනි බස්නාහිර පළාත් සභාව - 2000.09.03 - 2004.05.04
මන්ත්‍රී - ii වැනි බස්නාහිර පළාත් සභාව - 1993.06.18 - 1998.06.17
විපක්ෂ නායක - ගම්පහ නරග සභාව - 1991 - 1993
පුද්ගලික තොරතුරු
උපත13 සැප්තැම්බර් 1952 (1952-09-13) (වයස 71)
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයපොදු ජන එක්සත් පෙරමුණ (ශ්‍රී ලංකාව)

සුනිල් විජේරත්න (ඉලේපෙරුම ආරච්චිගේ සුනිල් විජේරත්න (English: Sunil Wijerathna) (උපත1952 සැප්තැම්බර් 13) ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් දෙශපාලනඥයෙකි. මේ වන තුරුම ඔහු ශ්‍රී ලංකාව, බස්නාහිර පළාත් සභාවේ (පොදු ජන එක්සත් පෙරමුණ (ශ්‍රී ලංකාව)) සභාපති වන්නේය.

ඔහුගේ දේශපාලන ආගමනය සිදුවන්නේ 1979 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ගම්පහ නගර සභාව‌ට (වර්තමාන ගම්පහ මහ නගර සභාව) සභියෙකු සේ තේරී පත්විමත් සමගය.


ආශ්‍රිත[සංස්කරණය]


මේ අඩවිත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_විජේරත්න&oldid=593822" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි