සුනිල් විජේරත්න
Appearance
සුනිල් විජේරත්න - සභාපති, බස්නාහිර පළාත් සභාව | |
---|---|
සභාපති - බස්නාහිර පළාත් සභාව - 2009 සිට මේ දක්වා | |
උප සභාපති - බස්නාහිර පළාත් සභාව - 2000 - 2004 | |
ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක - iii වැනි බස්නාහිර පළාත් සභාව - 2000.09.03 - 2004.05.04 | |
මන්ත්රී - ii වැනි බස්නාහිර පළාත් සභාව - 1993.06.18 - 1998.06.17 | |
විපක්ෂ නායක - ගම්පහ නරග සභාව - 1991 - 1993 | |
Personal details | |
උපත | 13 සැප්තැම්බර් 1952 |
ජාතිකත්වය | ශ්රී ලාංකික |
දේශපාලන පක්ෂය | පොදු ජන එක්සත් පෙරමුණ (ශ්රී ලංකාව) |
සුනිල් විජේරත්න (ඉලේපෙරුම ආරච්චිගේ සුනිල් විජේරත්න (English: Sunil Wijerathna) (උපත1952 සැප්තැම්බර් 13) ගම්පහ දිස්ත්රික්කයේ කීර්තිමත් දෙශපාලනඥයෙකි. මේ වන තුරුම ඔහු ශ්රී ලංකාව, බස්නාහිර පළාත් සභාවේ (පොදු ජන එක්සත් පෙරමුණ (ශ්රී ලංකාව)) සභාපති වන්නේය.
ඔහුගේ දේශපාලන ආගමනය සිදුවන්නේ 1979 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ගම්පහ නගර සභාවට (වර්තමාන ගම්පහ මහ නගර සභාව සංරක්ෂණය කළ පිටපත 2021-10-07 at the Wayback Machine) සභියෙකු සේ තේරී පත්විමත් සමගය.
ආශ්රිත
[සංස්කරණය]
- https://elections.gov.lk/web/wp-content/uploads/election-results/provincial-council-elections/provincial-council-elections-2014.pdf
- https://elections.gov.lk/web/wp-content/uploads/election-results/provincial-council-elections/provincial-council-elections-2009.pdf
- https://en.wikipedia.org/wiki/1999_Sri_Lankan_provincial_council_elections
- http://aclggampaha.wp.gov.lk/web/?page_id=596
- https://www.dailynews.lk/2015/10/07/political/dont-tune-oppn-members-wpc-chairman-tells-upali-kodikara?page=10
මේ අඩවිත් බලන්න
[සංස්කරණය]- https://www.soslc.lk/si/cities/gampaha-municipal-council සංරක්ෂණය කළ පිටපත 2021-10-07 at the Wayback Machine
- https://wp.gov.lk/si/?page_id=1398 සංරක්ෂණය කළ පිටපත 2021-10-08 at the Wayback Machine
- http://gampaha.mc.gov.lk සංරක්ෂණය කළ පිටපත 2021-10-07 at the Wayback Machine
- "Table 61 Local Election (Political Party) (Province) (1999)". Sri Lanka Statistics. 10 February 2009.
- D. B. S. Jeyaraj (15 April 1999). "Provincial Council Elections: A Mixed Result". Tamil Times. XVIII (4): 4–7. ISSN 0266-4488.
- D. B. S. Jeyaraj (15 February 1999). "A Controversial Election". Tamil Times. XVIII (2): 8–12. ISSN 0266-4488.
- D. B. S. Jeyaraj (15 June 1999). "Political Prospects After PC Elections". Tamil Times. XVIII (6): 8–10. ISSN 0266-4488.
- "Provincial Elections". Sunday Times (Sri Lanka). 11 April 1999.
- "Election News". Sunday Times (Sri Lanka). 13 June 1999.
- D. B. S. Jeyaraj (24 April 1999). "A complex verdict". Frontline. 16 (9).