සුනිල් ද සිල්වා

විකිපීඩියා වෙතින්
පුද්ගලික තොරතුරු
උපත30 ජනවාරි 1941(1941-01-30)
විපත28 February 2021(2021-02-28) (වයස 80)

පණ්ඩිකෝරලලාගේ සුනිල් චන්ද්‍ර ද සිල්වා (1941 ජනවාරි 30 - 2021 පෙබරවාරි 28) [1] [2] ශ්‍රී ලංකාවේ 35 වැනි නීතිපතිවරයා විය. ඔහු ශිව පසුපතිගෙන් පසුව 1988 දී පත් කරන ලද අතර 1992 දක්වා නිලය දැරීය. ඔහුගෙන් පසුව තිලක් මාරපන පත් විය. [3]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Former AG Sunil de Silva, PC, passes away". Daily News. 2021-03-01. සම්ප්‍රවේශය 2022-03-03.
  2. "Obituary: Pandikoralage Sunil Chandra de Silva". eLanka. 2021-03-07. සම්ප්‍රවේශය 2022-03-03.
  3. Amerasinghe, A. Ranjit B (1986), The Supreme Court of Sri Lanka : the first 185 years, Sarvodaya Book Pub. Services,  

බාහිර සබැඳි[සංස්කරණය]

නීති කාර්යාල
පූර්වප්‍රාප්තිකයා
ෂිවා පසුපති
ලංකාවේ නීතිපති
1988–1992
අනුප්‍රාප්තික
තිලක් මාරපන
"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_ද_සිල්වා&oldid=544078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි