සුදු කුහරය
Jump to navigation
Jump to search
වෙනත් භාවිතා සඳහා, සුදු කුහරය (බහුරුත්හරණය) බලන්න.
සාමාන්‍ය සාපේක්ෂතා වාදයෙහි, සුදු කුහරයක් යනු, පිටතින් ඇතුළු විය නොහැකි වුවත් එයින් පදාර්ථය සහ ආලෝකය බැහැර යෑ හැකි අවකාශකාලයෙහි මනඃකල්පිත ප්‍රදේශයකි. මේ අතින් බලන කල, පිටතින් පමණක් ඇතුළු විය හැකි හා පදාර්ථය සහ ආලෝකය එය වෙතින් මිදී යා නොහැකි කළු කුහරයක ප්‍රතිලෝමය සුදු කුහරයක් වෙයි.