සුකියාකි
Appearance

සුකියාකි යනු ජපානයේ ඉතා ජනප්‍රිය ආහාරයකි. එහි ප්‍රධාන අන්තර්ගතය වනුයේ මස් වන අතර බොහෝ එළවළු වර්ග සහ වෙනත් ද්‍රව්‍යද අඩංගු වේ. මෙහි අඩංගු වන මස් වල ගුණාත්මක භාවය ඉතා වැදගත් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් සුකියාකි පිළියෙල කරන්නේ ආහාර පිලිගන්වන ස්ථානයේදීමය. එසේම එය ආහාරයට ගන්නේද අනෙකුත් අය සමඟ එකම බඳුනකය. ජපානයේ පිරිසක් එක්රැස් වන විටකදී සුකියාකි බොහෝ විට යොදා ගන්නා ආහාරයකි. උත්සව අවස්ථාවට නම් එය ඉතා කදිම අංගයකි. ජපානයේ විවිධ ප්‍රදේශ වල සුකියාකි පිළියෙල කරන ආකාරය එකිනෙකට වෙනස් වේ.
[[commons:Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).|සුකියාකි]] හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.