සී එම් එල් එල් ලෝක බර පංති ශූරතා ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

සී.එම්.එල්.එල්. ලෝක බර පංති ශූරතා ලැයිස්තුව

සී.එම්.එල්.එල්. ලෝක සැහැල්ලු බර පංති ශූරතාවය යනු 1991 සිට "කොන්සෙජො මුන්ඩයල් දි ලුචා ලිබ්‍රෙ" Consejo Mundial de Lucha Libre (CMLL) විසින් හඳුන්වා දුන් වෘත්තීමය ලෝක රෙස්ලින් ශූරතාවයකි.වෘත්තීමය රෙස්ලින් ශූරතාවය යනු තරඟාවලියක් ජයග්‍රහණය කිරීම නොව පෙර පිටපතකට අනුව දිවෙන තරඟ මාලාවක අවසානයකි.සැහැල්ලු බර පංතිය සඳහා මෙක්සිකෝවේ පිළිගත් නිල බර වනුයේ කිලෝ ග්‍රෑම් 92ත් 97 ත් අතරය.නමුත් මෙම සීමාවන් තදින්ම පිලිපැදීමක් සෑම විටම සිදු නොවේ.එයට හේතු වන්නේ "ලුචා ලිබ්‍රෙ" විසින් අවධාරණය කර ඇති පරිදි බර පහල පංතීන් වඩා වැදගත් කොට සැලකීමයි.


1991 වසරේ සැප්තැම්බර් 15 වන දින තරඟකරුවන් 16 දෙනෙකුගෙන් යුත් තරඟාවලියක අවසාන වටයේදී පීරොත් (Pierroth, Jr.) පරදවා ජයග්‍රහණය කල ජෙරී එස්ට්රාඩා ( Jerry Estrada,) පළමු ශූරයා ලෙස සී.එම්.එල්.එල් විසින් සලකනු ලබයි.වර්ථමාන ශූරයා වන්නේ Rush වන අතර Dr. Wagner, සහ Atlantis යන දෙදෙනා මෙම ගෞරවය දෙවරක් හිමිකරගෙන ඇත. Dr. Wagner, Jr. තෙවරක් ශූරතාව හිමිකරගත් අයෙක් වන නමුත් සී.එම්.එල්.එල්. , එය නිළ වශයෙන් පිළි නොගනී. සී.එම්.එල්.එල් ශූරයකු ලෙස ජෙර්රි එස්ට්රඩ්(Jefry Estride) විසි දරනු ලැබූ ආධිපත්ය කාලය කෙටිම කාලය ලෙස සලකන අතර එය දින 175කි.උල්ටිමො ගුඑරෙරෝ (Ultimo Guerero)දිගම ආදිපත්ය කාලය සටහන් කර ඇති අතර එය දින එක්දහස් තුන්සීය නවයකි (1309) නමුත් ඇකේරිඋස් (Acreius) ගේ නිළ නොවන ශූරතා කාලය කෙටිම කාලය ලෙස වාර්ථා වන නමුත් (දින අටක්) එය සී.එම්.එල්.එල් විසින් නිළ වශයෙන් පිළිගෙන නැත. --කුෂාන් (talk) 04:57, 29 නොවැම්බර් 2011 (යූටීසී)


ඉතිහාසය[සංස්කරණය]

# සමස්ථ ශූරතා ආධිපත්‍යය
+ තවමත් දින ගනන වෙනස් වන දිනයන් නිරූපණය කරයි
Reign The reign number for the specific wrestler listed
# ක්‍රීඩකයා ආධිපත්‍ය දිනය පැවැත්වූ දින ගණන ස්ථානය ආකාරය සටහන්
1 ජෙරී එස්ට්‍රාඩා(Jerry Estrada) 1 සැප්තැම්බර් 26, 1991 175 Cuernavaca, මෙක්සිකෝ සජීවී තරඟ අවසාන ගැටුමේදී පීරොත් පරාජයට පත් විය
2 පීරොත් (Pierroth, Jr.) 1 මාර්තු 19, 1992 379 කුර්නාවාකා, මෙක්සිකෝ සජීවී තරඟ
3 වග්නර් (Dr. Wagner, Jr.) 1 අප්‍රේල් 2, 1993 334 මෙක්සිකෝ නගරය, Distrito Federal සජීවී තරඟ
4 ඇට්ලන්ටිස් (Atlantis) 1 මාර්තු 2, 1994 655 අකපුල්කෝ, මෙක්සිකෝ සජීවී තරඟ
5 වග්නර් (Dr. Wagner, Jr.) 2 දෙසැම්බර් 17, 1995 1,240 මෙක්සිකෝ නගරය, Distrito Federal සජීවී තරඟ
# ඇකුවරියස් (Aquarius) 1 ජූලි 19, 1996 8 තෝකියො, ජපානය සජීවී තරඟ මෙම නාම වෙනස සී එම් එල් එල් විසින් නිළ වශයෙන් පිළිගෙන නැත
5 වග්නර් (Dr. Wagner, Jr.) 2 ජූලි 27, 1996 1,240 සප්පෝරො, ජපානය සජීවී තරඟ සී එම් එල් එල් විසින් වග්නර් තෙවරක් ශූරතාවය දිනා ගත් අයෙකු ලෙස නොසලකයි
6 ඇට්ලන්ටිස් (Atlantis) 2 මැයි 10, 1999 196 පුවෙබ්ලා, මෙක්සිකෝ සජීවී තරඟ
7 විලානෝ (Villano III) 1 නොවැම්බර් 22, 1999 685 ටැම්පිකෝ, මෙක්සිකෝ සජීවී තරඟ
8 සොකර් (Shocker) 1 ඔක්තොම්බර් 7, 2001 432 ගවුදලජාරා, මෙක්සිකෝ සජීවී තරඟ [4]
9 අල්ටිමෝ ගුරෙරෝ (Último Guerrero) 1 දෙසැම්බර්13, 2002 1,309 මෙක්සිකෝ නගරය, ඩිස්ට්‍රිටෝ ෆෙඩරලය සජීවී තරඟ [5]
10 රේ බුකනෙරෝ (Rey Bucanero) 1 ජූලි 14, 2006 1,628 මෙක්සිකෝ නගරය,ඩිස්ට්‍රිටෝ ෆෙඩරලය සජීවී තරඟ [6]
11 එපෙස්ටෝ (Ephesto) 1 මැයි 26, 2009 637 මෙක්සිකෝ නගරය, ඩිස්ට්‍රිටෝ ෆෙඩරලය සජීවී තරඟ [7]
12 රශ් (Rush) 1 පෙබරවාරි 22, 2011 279+ මෙක්සිකෝ නගරය, ඩිස්ට්‍රිටෝ ෆෙඩරලය සජීවී තරඟ [3]

ශූරතා ආධිපත්‍යයන් (දින ගණන අනුව)[සංස්කරණය]

යතුරු

වර්ථමාන ශූරයන් නිරූපණය කරයි
+ Indicates that the number of days held by this individual changes everyday
පෙළ ක්‍රීඩකයා ආධිපත්‍යන් ගණන සංයුක්ත දින ගණන
1 වැග්නර් (Dr. Wagner, Jr.) 2 1,574
2 අල්ටිමො ගුරෙරෝ (Último Guerrero) 1 1,309
3 රේ බුකනෙරෝ (Rey Bucanero) 1 1,263
4 ඇට්ලාන්ස්ටිස් (Atlantis) 2 851
5 විලානෝ (Villaño III) 1 685
6 එපෙස්ටෝ (Ephesto) 1 637
7 සොකර් (Shocker) 1 432
8 පීරෝත් (Pierroth, Jr.) 1 379
9 රශ් (Rush †) 1 279+
10 ජෙරී එස්ට්‍රාඩා (Jerry Estrada) 1 175
11 ඇකුවරියස් (Aquarius) 1 8


මූලාශ්‍රයන්[සංස්කරණය]

General reference for championship history before 2000
  • Royal Duncan and Gary Will (2000). "MEXICO: CMLL EMLL Light Heavyweight Title". Wrestling Title Histories. Archeus Communications. p. 395. ISBN 0-9698161-5-4.
Specific

සැකිල්ල:Consejo Mundial de Lucha Libre championships සැකිල්ල:CMLL World Light Heavyweight Championship

<div style="display:none; right:ප්‍රකාශන දෝෂය: * සඳහා අස්ථානගත ප්‍රවර්ත්‍යයpx; " class="metadata topicon nopopups " id="featured-star">This is a featured list. Click here for more information.

--කුෂාන් (talk) 19:24, 29 නොවැම්බර් 2011 (යූටීසී) --කුෂාන් (talk) 19:32, 29 නොවැම්බර් 2011 (යූටීසී)උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; නාමයක් නොමැති ආශ්‍රේය සඳහා පෙළක් තිබිය යුතුය