Jump to content

සිසිර මෙන්ඩිස්

විකිපීඩියා වෙතින්
සිසිර මෙන්ඩිස්
Born
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Known forජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති
ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා

විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සිසිර මෙන්ඩිස් (ඉංග්‍රීසි: Sisira Mendis) යනු ශ්‍රී ලංකා පොලීසියයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු වර්තමානයේ ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා වෙයි.

සිසිර මෙන්ඩිස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සිසිර_මෙන්ඩිස්&oldid=593786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි