සිවු හෙල

විකිපීඩියා වෙතින්

සිව් හෙළය යනු සිංහල ජාතිය ප්‍රභවය වූ ගෝත්‍ර හතරය. යක්ෂ, දේව, රක්ෂස හා නාග යනු මෙම හෙළ ගෝත්‍ර හතරය. බුදු දහම පැමිනි පසු මෙම සිව් හෙළ ගෝත්‍ර සියල්ලම පොදුවේ බුදු දහම වැළද ගත් පසු ගෝත්‍ර අතර පැවති විශමතා දුරු විය. දුටු ගැමුණු රජ සමයේ එලාර පරදා ලද ජයෙන් පසු ගෝත්‍ර සංකල්පය අහෝසිවී සිංහල ජාතික රාජ්‍ය බිහිවිය. මෙතැන් පටන් ඉතිහාසයේ සිංහල ජාතිය මිස ගෝත්‍ර සංකල්පයක් නොවීය. නමුත් කුළ ක්‍රමයක් පැවතිණි.

"https://si.wikipedia.org/w/index.php?title=සිවු_හෙල&oldid=482900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි