සිවු හෙල
Appearance
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
සිව් හෙළය යනු සිංහල ජාතිය ප්රභවය වූ ගෝත්‍ර හතරය. යක්ෂ, දේව, රක්ෂස හා නාග යනු මෙම හෙළ ගෝත්‍ර හතරය. බුදු දහම පැමිනි පසු මෙම සිව් හෙළ ගෝත්‍ර සියල්ලම පොදුවේ බුදු දහම වැළද ගත් පසු ගෝත්‍ර අතර පැවති විශමතා දුරු විය. දුටු ගැමුණු රජ සමයේ එලාර පරදා ලද ජයෙන් පසු ගෝත්‍ර සංකල්පය අහෝසිවී සිංහල ජාතික රාජ්‍ය බිහිවිය. මෙතැන් පටන් ඉතිහාසයේ සිංහල ජාතිය මිස ගෝත්‍ර සංකල්පයක් නොවීය. නමුත් කුළ ක්‍රමයක් පැවතිණි.