සිවිල් නීති මූලාශ්‍ර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සිිවිල් නීති පද්ධතිය පදනම් වන්නේ රෝම නීතිය, විශේෂයෙන්ම ජස්ටීනියන් අධිරාජ්ය යාගේ කෝපුස් ජූරිස් සිවිලිස් නමින් හඳුන්වනු ලැබූ නීතය මතය. පසුකාලීනව මධ්යඅකාලීන නීති ශාස්තර්e ඥයින් විසින් එය වැඩිදියුණු කරන ලදී. විවිධ රටවල රෝම නීතිය පිලිගැනීම විවිධ ආකාරයෙන් සිදුව ඇත. සමහර රටවල ව්යලවස්ථාපිත නීතිය මඟින් එය පිලිගනු ලැබ ඇති බැවින් එය පනවල ලද නීතියකි. තවත් සමර රටවල නෛතික න්යා්යවේදීන් විසින් එය යොදාගැනීම හේතුවෙන් පිලිගැනීමට ලක්ව ඇත. මීට සමාන්තරව යුරෝපය පුරා රෝම නීතිය සම්පූර්ණයෙන් සිය ආධිපත්යeය නොදැරන ලදී. මෙම රටවල රෝම නීතිය කිසියම් නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් දේශීය නීතිය තුල පරමි තිපාදනයක් නොමැති වූ අවස්ථාවන්හිදී යොදාගනු ලැබූ ද්විතීයික මූලාශරිල යක් විය. කෙසේවෙතත් දේශීය නීතීන්ද රෝම නීතියට අනුව අර්ථ නිරූපනය කරනු ලැබූ අතර මේ හේතුවෙන් නීතියේ පරාි ථමික මූලාශරවන ය කෙරෙහි රෝම නීතියේ බලපෑම විය. රෝම නීතියේ පදනමට අමතරව සංගෘහිත කරනු ලැබූ විවිධ නීති සංගර ක්හයන්හිද රෝම නීතිය අන්තර්ගතව ඇත. මෙසේ නීතිය සංගෘහිත කිරීමේ සංකල්පය පැරණි බැබිලෝනියානු ශිෂ්ඨාචාරය තෙක් දිවයන්නකි. 17 සහ 18 වන සියවස්වල ස්වභාවික නීතිය සහ පුනරුද අදහස් සමඟ මෙම සංගෘහිත කිරීමේ සංකල්පය වැඩිදියුණු විය. මෙම යුගයේ දේශපාලනික පූර්වාදර්ශය පරමු ජාතන්තරශිෂවාදය, දේපළ සුරක්ෂිාතතාවය සහ නීතියේ පාලනය වැනි සංකල්පයන්ගෙන් නිරූපනය වෙයි. මෙකී පූර්වාදර්ශයට අනුව නීතිය ලේඛණගතකොට ඒකීය ස්වභාවයක් ඇතිකිරීම මඟින් නීතියේ ස්ථිරභාවයක් ඇති කිරීම අවශ්යත විය. මේ අනුව ඉහතින් සඳහන් කළ රෝම නීතියේ සිරිත් මත පදනම් වූ නීතියේ සහ පරාල දේශීය නීතියේ පැවැත්ම අහෝසි වී නීතිය සංගෘහිත කිරීම වෙත අවධානය යොමුවූ අතර ඉහතින් දක්වන ලද දේශපාලනික පූර්වාදර්ශය සාක්ෂානත් කරගැනීම සඳහා එසේ කිරීම අවශ්යහ විය. සංගෘහිත කිරීමට තවත් හේතුවක් වූයේ 19 වන සියවසේදී බිහිවූ ජාතික රාජ්යී පිලිබඳ සංකල්පයයි. සමස්ථ රාජ්යව කෙරෙහිම බලපවත්වන්නාවූ නීතිය ලේඛණගත කිරීම මෙහිදී අවශ්යප විය. මෙම සංගෘහිත කිරීම සම්බන්ධයෙන් විවිධ වූ පරශප තිචාරයන් ඵල්ලවිය. සංගෘහිත කිරීම යෝජනා කර සිටි පිරිස කියා සිටියේ ස්ථිරත්වය, ඒකීයත්වය සහ නීතියේ කරහි මානුකූල සටහන් තබාගැනීම යන කාරණාවන් සඳහා එසේ කළයුතු වන බවයි. ඊට විරෝධය දැකුවූවන් කියා සිටියේ එමඟින් නීතියේ ඝනීභූතකරණයට ලක්වනු ඇතිය යන්නයි. අවසානයේදී සංගෘහිත කිරීම සම්බන්ධයෙන් කෙතරම් විරෝධතාවයන් පැවතියද යුරෝපීය පුද්ගලික නීති සංගෘහිත කිරීම ඉදිරියට ගමන් කරන ලදී. මෙහි වඩාත් බලපෑම් සහගත වූ කිර්ගලයාදාමයන් ලෙස 1804 නැපෝලියානු සංගරකරනහය, 1900 ජර්මානු සිවිල් සංගරවූජහය සහ ස්විස් නිති සංගර‍ීතහයන් දැක්විය හැක. 19 වන සියවසේදී ජර්මනිය නැඟී එමින් සිටි බලවතා වූ බැවින් එහි නීති පද්ධතිය මනාව සංවිධානය වූවක් විය. බොහෝ ආසියානු ජාතීන් දියුණුව කරා පියනැගීමේදී සිය නීති පද්ධතියේ පදනම බවට පත්කොට ගත්තේ ජර්මානු නීති සංගරකරනහයයි. ජපානය සහ දකුණු කොරියාව මීට උදාහරණයන්ය. පසුකාලීනව ක්විං රාජවංශික යුගයේදී චීනයට ජර්මානු සිවිල් සංගරඑහිහය හඳුන්වාදෙනු ලැබූ අතර මහජන චීන සමූහාන්ඩුවේ නීතියේ පදනම බවට පත්වූයේ එයයි. තවමත් එය තායිවානය තුල සකීරචීනයව පවතී. සමහර ලේඛකයින්ගේ මතය වී ඇත්තේ කොමියුනිස්ට් රටවල පැවැති සමාජවාදී නීතියේ පදනම වූයේද සිවිල් නීතිය වන බවයි. එනම් මෙහිදී සිවිල් නීතියට මාක්ස් ලෙනින්වාදී අදහස් එකතු වී ඇත. සිවිල් නීතියේ සමහර නෛතික ආයතනයන් මධ්යඅතන යුගයේ ඉස්ලාමීය නීතිය සහ නීති විද්යා වෙන් ආභාෂය ලබා ඇත. උදාහරණයක් ලෙස ඉස්ලාමීය හවාලා ආයතන ඉතාලි සිවිල් නීතිය සහ පරංි ශ සිවිල් නීතිය කෙරෙහි බලපා ඇත. යුරෝපීය සිවිල් නීතියේ සීමාසහිත හවුල්කාරීත්වය නමින් හැඳින්වෙන සංකල්පය ඉස්ලාමීය නීතියෙන් නුවර්තනය කොට ගත්තකි. වර්තමාන සිවිල් නීතිය තුල කිරක සයාත්මක රෙස් ජුඩිකාටා සහ ණය මාරු කිරීම යන සංකල්පයන් රෝම නීතිය තුල නොපැවැති අතර ඒවායේ පදනමද ඉස්ලාමීය නීතිය යැයි සිතිය හැක. නියෝජිතත්වය පිලිබඳ සංකල්පයද රෝම නීතිය තුල අන්තර්ගත වූවක් නොවේ. රෝම නීතියට අනුව කිසියම් තැනැත්තකුට වෙනත් අයකුගේ නියෝජිතයකු ලෙස කටයුතු කරමින් තවත් අයකු සමග ගිවිසුම්වලට එළඹීම කළ නොහැකි විය. නියෝජිතත්වය පිලිබඳ සංකල්පය ඉස්ලාමීය නීතිවේදීන් විසින් හඳුන්වා දෙනු ලැබුවක් වන අතර පසුකාලීනව එය සිවිල් නීතිය තුලටද පැමිණ ඇත. ඉස්ලාමීය නීතිය විසින් බටහිරට තවත් නීති මූලධර්මයන් දෙකක් හඳුන්වා දෙනු ලැබිණ. එනම් සාධාරණත්වය සහ හිතාධ්යා්ශයයි. මෙම සංකල්පයන් සිවිල් නිතියේ සහ ජාත්යමන්තර නීීතියේ pacta sunt servanda නම් සංකල්පය බිහිවීමට පුරෝගාමී විය. ඉස්ලාමීය නීතියේ තවත් බලපෑමක් නම් කුරුස යුද්ධයෙන් අනතුරුව පලස්තීන පරයධ දේශයන්හි සිට නැවත පැමිණී පරංට ශයේ නව වන ලූවී රජු විසින් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය පිලිබඳ සංකල්පය යුරෝපයට හඳුන්වාදීමයි. ඊට පෙර යුරෝපීය නෛතික කිරී ංයාවලිය තුල වූයේ වගවිභාගාත්මක කරාද මයකි. මීට පරුන තිපක්ෂිව ඉස්ලාමීය නීතිය නිෙදාස්භාවයේ පූර්ව නිගමනය මත පදනම්විය.



ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Civil_law_%28legal_system%29#History

"https://si.wikipedia.org/w/index.php?title=සිවිල්_නීති_මූලාශ්‍ර&oldid=102094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි