Jump to content

සිව් සැට කලා

විකිපීඩියා වෙතින්

විශ්ව පඤ්චකය

[සංස්කරණය]

මුළු මහත් විශ්වයම ගත් කල එය ප්‍රධාන ශාඛා පහකට බෙදීමට පැරැණි ශාස්ත්‍රඥයින් උත්සාහ කර ඇත. ඒවා මෙසේය.


කලා ශිල්ප ධර්ම ශාස්ත්‍රය විද්‍යා


කලාවන් සිව් සැට

[සංස්කරණය]

මුළු මහත් විශ්වයම රඳා ඇත්තේ මේ පඤ්චකය තුළ බැව් ප්‍රකාශිතය. මෙම ප්‍රධාන කොටස් පහ පුළුල් වශයෙන් සිව් සැට කලාව වශයෙන් බෙදා ඇත. ඒවා මෙසේය.


අක්ෂර ලිඛිත ගණිත ගාන්ධර්ව
තර්ක ව්‍යාකරණ ඡන්දස් නිඝණ්ඩු
අලඬ්කාර ශාලිහොත්‍ර‍ මන්ත්‍ර තන්ත්‍ර
යන්ත්‍ර ආත්මොදය ජ්‍යාතිර්ඥානය ඉතිහාසය
පුරාණ අග්නිස්තම්බය ජලස්තම්බය කෞමාරය
කූප ශාස්ත්‍රය සූප ශාස්ත්‍රය කාම ශාස්ත්‍රය ශස්ත්‍ර ව්‍යාසය
ශසත්‍ර කර්මය අශ්වාරෝහණය ගජාරෝහණය අංකුශ මාරණය
මාරණය මොහනය ස්තම්භනය උච්චාටනය
ත්‍රොටනය දූරගමනය දූරදර්ශනය හෙරිත්‍රොටනය
පත්‍රච්ඡෙදනය චිත්‍ර කර්මය මාලාබන්ධනය ගන්ධ යුක්ති
දූතය හරතය ස්ත්‍රී ලක්ෂණය පුරුෂ ලක්ෂණය
නපුංසක ලක්ෂණය පරහිත ඥානය කනක පරික්ෂා ථෙනක පරික්ෂා
චතුර්වේදය ධාතු වාදය බිල වාදය කන්‍යාඛාදය
ආකර්ෂණය ආකාශ ගමනය සිස කර්මය කාෂ්ඨ කර්මය
ගෙම කර්මය රත්ත පරික්ෂා කක්ධරණය ශ්‍රායානය
ආදෘශ්‍යකරණය පරකාය ප්‍රවේශය වෙණු විණායාද්‍ය විෂහරණය

ආශ්‍රිත

[සංස්කරණය]

පී. ඇම්. සේනාරත්න, ශ්‍රී ලංකාවේ සංස්කෘතික දායාද, 1995, පිටු 339, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කොළඹ-10, ISBN 955-20-1320-8

"https://si.wikipedia.org/w/index.php?title=සිව්_සැට_කලා&oldid=470334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි