සිත්තරා Image viewer

විකිපීඩියා වෙතින්
ගොනුව:Sie32.png
සිත්තරා 2.0[1]

alt=සිත්තරා|thumb|සිත්තරා|left

මෙම මෘදුකාංගය පින්තූර ගොනු දර්පණය කල හැකි අකාරයේ මෘදුකංගයකි (image viwer) මෙහි විශේෂත්වය වන්නේ "picasa,windows photo viwer වැනි image viwer මෘදුකංගයන් හි නැති සජිවීකරණ ඡායාරෑප (animated Gif) දර්පණය කල හැකි විමයි. මෙම මෘදුකාංගය vb.net පරිගණක භාෂාව මගින් ක්‍රමලේඛණය කර තිබේ . මෙම මෘදුකාංගය විශාලණ පහසුකම (Zoom), කදාදර්පණ හැකියාව(Slid show), ජායාරෑප කන්වර්ට්(Image convert) කිරිමේ හැකියාව සහ අැනිමේෂන්(Animated gif) නැරබීමේ හැකියාව සහ ජායාරෑප ඉන්වර්ට් (Invert) කිරිමේ හැකියාව වැඩි දියණු කරමින් නිමවා තිබේ . මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකය තුල ක්‍රියාකරවිම සදහා "netframework 4.5" install කර තිබියයුතුය. මෙහි සුළු සුළු දෝෂ තිබිය හැක මෙය සම්පුර්ණයෙන්ම සිංහල භාෂාවට සහය දක්වන අතුරැ මුහුණතකින් ද යුක්තය

නිර්මාපකයන්[සංස්කරණය]

සිංහලේ soft

ජේ ඒ කසුන් බුද්ධික

කුලියාපිටිය

ශ්‍රී ලංකාව

  1. මෙම channel එකෙන් ඔබට තාක්ෂණය ගැන වැඩිදුර විස්තර දැනගැනීමට හැකියාව ඇත. 2020 ආරම්භ කරන ලද මේ channel එක ඔබ සැමට දැනුම ලබාදෙන මූලාශ්‍රයක් වෙ
"https://si.wikipedia.org/w/index.php?title=සිත්තරා_Image_viewer&oldid=469911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි