සිංහල නවකතා රචකයන්

විකිපීඩියා වෙතින්

සිංහල නව කතා රචකයන් Sri Lankan novel literature"

ඩබ්ලිව් ඒ සිල්වා

ෙදයන්ගේ රට 1927 කතරත්නකරය 1930 ලේන්සුව 1947 සක්විතිරාජ 1948 අමුර්තහස්තය 1952 දල කුමාර 1957ි

හෙමපාල මුනිදාස වහල් වෙන්දේසිය1946 සිත්රී රත්නය1947 යකා බාස්1947 නරි ගැටය1948 කින්නර පිස්සුව1955 රතුකැටය1955

ටි ජි ඩබ්ලිව් ද සිල්වා පත්පදගම්1955 පුදුම දොස්තර1956 හොද ඔලුව1958 රුප රජනිය1959 තහනම් කවිය1960 දවල් හීනය1961 දේශපාලන කෙටිකථා1962 සිකුරු මගුල1962 අවංක මනිසා1963 යක්ෂගෙදර1963 ප්‍රගතිශීලි බර්යාව1966 දේශපාලන උපහාසය1967 කසාද බැම්ම 1967

ජි බි ේසනානායක දුප්පතුන් නැති ලෝකය1945 පලිගැනීම1946 මිතුරිය1961 ගමන1983 මුලාව1990

ගුණදාස අමරසේකර රතුරෝස මල1953 ජිවන සුවද1956 එකම කතාව1969 එක්ටමෙන් පොලවට1972 කතා පහක්1983 ගල් පිළිමය හා බෝල් පිළිමය1989

මාර්ටින් වික්්ක්රමසිoහ වහල්ලු 1959

කේ ජයතිලක පුනුරුප්පත්තිය1955 කටු හා මල්1959 වජිර බබත1961 අතිරණය1966 එක ගයේ අවූරුද්ද1971 නොනිමි සිත්තම 1984

මඩවල s රත්නායක බුදු හිනාව1957 අක්කරපහ1959 නොමල මල්1967 තවලම් කාරයෝ1965 සුවද පිරුණු අතීතයක්1985 උපන් දසිට කරපු පවු 1986

අජිත් තිලකසේන සතුරෝ1960 පිටුවහල් කර සිටියද1964ී සුන්නද්දුලි1970 රාත්‍රියේ පුරවා බග1976 සුබ රාත්‍රියක් අහවරි1984 සුසුම් හා පීඩා2000 අරුණැල්ල වැටෙනකොට විතර2005

සයිමන් නවගත්තේගම ඔහුගේ කතාව 1960 සාගරය මදි හැදුව ඔබ හන්න්දා1971 බාවනා1990 සංකාව 1993

ඇරැව්වල නන්ද්රිමිත කය මිස සිත නැති දන1967 රෝසමලේ රේණු සලේ 1978 සුදු කොඩි1983 සීතී1985 සුදෝ හා කොඉන් මැණිකේ1988 පුංචි කුමාරි හාමි1990 රත්රන් නෙලුම් මල්1993 සොයා එනුමනවී1995 නංගි1998 මම සමු නොගනිම2001ි අම දොරටුව 2005

සෝමරත්න බාලසුරිය පදුරුගසා කිරිවදිලා1966 කරත්තය1991 සිහින ෙදකක් 2004

අදිරිවීර සරත්චන්ද්‍ර කාලයාගේ අවෙමෙන1969් මය රුප1974 රුප සුන්දරී 1984

A V සුරවීර කටත් මා එපාවෙලා1969 ගොදුරු ලොබ1973 පදිදියට බොරදිය1974 බවතිමිර 1984

මිනුවන p තිලකරත්නේ අද හුගක් දිග දවසක1972් කියත1984 කුඩා දොස්තර මහා දිසාපති1985 තුස්නාබරණ 1997

රන්ජිත් දර්මකිර්ති තුවෙනි ලෝකයේ කතාව1972 ප්‍රදීපාගාරය1985 හරස් පාර1988 හුදකලා උ මිනිස්ස1994ු

මදුරසින්ග්හේ ගුණතිලක මායා යානය1977 තාප පටලය1980 තිත්තවත1982 ජයාමත්ත 1984

පියසීලි විජේමාන්න පිබිදෙන ජිවිත1984 වංක ගිරිය1987 පටුමගක වැසියෝ1994

ජයතිලක කම්මලවීර කළු සපත්තු1985 දෙවියෝ සහ යක්ක1986ු තවත් කමලවියක්1990 මාංචු1992 අන්තිමකැමැත්ත1984 ේල2002 පස්වෙනි ජවනිකාව2004

දයාසේන ගුනසින්ග්හේ කෙනල් පාරේ නිසාචරයො1986 කේතුමතී හෝටලයේ රත්තියක්1990

සුනේන්ද්‍ර මහේන්ද්‍ර හෙට සුන්දර දවසක්1962 රතු ලන්තරුම1966 බිරිද හා මිතුරිය 1985

H A සෙනෙවිරත්න 

නිදා ගීතය1966 පුතෙක් උපන්නා1968 එක්තරා ප්‍රේම කතාවක1974් සොහොන් පල්ලාගේ දියණිය1979 දිවිනසගනිමට පෙර 1975

කරුණ පෙරේරා අදුරට එළියක්1972 එකෝමත් එක රටක1973 සම්මානයෙන් උපන් කදුලක1984 ් ගුණසේන විතාන පොළොවෙ ගීතය1974 අයිය වේග ෙකෙනක් 1971 සිංහල පිෙයකු දාව සිහල මවකගේ + කුසෙන් උපන් පුතෙකු ගේ කතාව1984 සජීවී චිත්‍රයක්1989

හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි හිතුවක්කාරයා 1991/ දෙවන මුද්‍රණය 2005 (1984 ජගත් යොවුන් වසරේ යෞවන සම්මානයට පාත්‍ර වූ හොඳම නවකතාව)

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_නවකතා_රචකයන්&oldid=471282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි