සිංහල තොඳොල් වචන
පෙනුම
සිංහල තොඳොල් වචන යනු සාමාන්‍ය සිංහල වචන වෙනුවට කුඩා ළමුන් සහ වැඩිහිටියන් අතරේ මෙන්ම පෙම්වතුන් අතරේද භාව්තාවන වචන වේ.
සත්තු
[සංස්කරණය]| තොඳොල් වචනය | සාමාන්‍ය වචන |
|---|---|
| තැත්තා | ගවයා |
| බවුවා | බල්ලා |
හැඟීම් හා දැනීම්
[සංස්කරණය]| තොඳොල් වචනය | සාමාන්‍ය වචන |
|---|---|
| දයියා | කට දැවිල්ල |
| ඌවා | රිදීම |
ද්‍රව්‍ය
[සංස්කරණය]| තොඳොල් වචනය | සාමාන්‍ය වචන |
|---|---|
| ජෝ | වතුර |
| බයියං | බත් |